ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ප්‍රතිඵල ඉවරයි දැන කවුද මුලින්ම පනින්නේ..... 106න් හරි 95න් හරි ස්ථාවර ආණ්ඩු හදන් බෑ නේ කවුද upfa එකෙන් පයින්නේ....

    මේ වෙලාවෙ සන්දානෙන් 10ක් විතර ආන්ඩු පක්ෂයේ සහායට යන්න වෙනවා. නැත්නම් බලය රැක ගැනීමට උතුරෙ දෙමලුන්ගෙ පදේට නටන්න පටන් ගනීවි රනිලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,669
    28,703
    113
    Ela, Gampaha full list eka nedda?

    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ කර ආසන දිනා ගත් පක්ෂවල පරාජයට පත් වූ අපේක්ෂකයන්ගේ මනාප පහතින් දැක් වේ.



    එක්සත් ජාතික පක්ෂය


    ජෝෂප් මයිකල් පෙරේරා 63929
    රොයිස් ප්‍රනාන්දු 57013
    රෝස් ප්‍රනාන්දු 53779
    උදේන විජේරත්න 52815
    ප්‍රියන්ත පෙරේරා 48945
    චන්ද්‍රසෝම සරණලාල් 41641
    මොහොමඩ් රහීම් 33746
    පුෂ්පමාල් ජයකොඩි 30917
    නිරෝෂා අතුකෝරලගේ 18462
    බෙවන් පෙරේරා 16762
    සුසිල් කුමාර් 16292
    අසංග අබයගුණසේකර 9954



    එක්සත් ජනතා නිදහස් සන්ධානය


    කෝකිලා ගුණවර්ධන 55530
    උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ 54763
    ගුණසරි ජයනාත් 51589
    රුවන් රණතුංග 49656
    ෆීලික්ස් පෙරේරා 43476
    පණ්ඩු බණ්ඩාරනායක 42692
    චිනාරි ගුණවර්ධන 38328
    සරත් කුමාර ගුණරත්න 36477
    උපාලි ගුණරත්න 30291
    උපුල් රාජිත 24993
    උපේක්ෂා ස්වර්ණමාලි 22689
    මොහොමඩ් නවුසාන් 13108
    තිලක් වරාගොඩ 4160


    ජනතා විමුක්ති පෙරමුණ

    බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් 40741
    මහින්දවංශ ජයසිංහ 14752
    අශෝක රංවල 11862
    යූ. ඒ නන්දසීලි 7930
    රනිල් ජයසේන 5306
    චම්පික හෙට්ටිආරච්චි 5214
    ලාල් කුමාරපේලි 4574
    ලක්ෂ්මන් එදිරිවික්‍රම 4379
    ලලිත් නෙත්තසිංහ 4274
    විමලසිරි රොද්‍රිගෝ 3428
    ගාමිණී ප්‍රනාන්දු 2831
    ඉස්මිල් ආබ්දීන් 2762
    කුලසිරි ද සිල්වා 2686
    අතුල බණ්ඩාර 2496
    හේමාල් මෙන්ඩිස් 2462
    අජිත් වික්‍රමසිංහ 1956
    අරුණ පෙරේරා 1460
    කීර්ති ප්‍රනාන්දු 1445
    ගවුස් මොහිදීන් 979
    සුමතිපාල විතානගේ 958
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ කර ආසන දිනා ගත් පක්ෂවල පරාජයට පත් වූ අපේක්ෂකයන්ගේ මනාප පහතින් දැක් වේ.



    එක්සත් ජාතික පක්ෂය


    ජෝෂප් මයිකල් පෙරේරා 63929
    රොයිස් ප්‍රනාන්දු 57013
    රෝස් ප්‍රනාන්දු 53779
    උදේන විජේරත්න 52815
    ප්‍රියන්ත පෙරේරා 48945
    චන්ද්‍රසෝම සරණලාල් 41641
    මොහොමඩ් රහීම් 33746
    පුෂ්පමාල් ජයකොඩි 30917
    නිරෝෂා අතුකෝරලගේ 18462
    බෙවන් පෙරේරා 16762
    සුසිල් කුමාර් 16292
    අසංග අබයගුණසේකර 9954



    එක්සත් ජනතා නිදහස් සන්ධානය


    කෝකිලා ගුණවර්ධන 55530
    උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ 54763
    ගුණසරි ජයනාත් 51589
    රුවන් රණතුංග 49656
    ෆීලික්ස් පෙරේරා 43476
    පණ්ඩු බණ්ඩාරනායක 42692
    චිනාරි ගුණවර්ධන 38328
    සරත් කුමාර ගුණරත්න 36477
    උපාලි ගුණරත්න 30291
    උපුල් රාජිත 24993
    උපේක්ෂා ස්වර්ණමාලි 22689
    මොහොමඩ් නවුසාන් 13108
    තිලක් වරාගොඩ 4160


    ජනතා විමුක්ති පෙරමුණ

    බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් 40741
    මහින්දවංශ ජයසිංහ 14752
    අශෝක රංවල 11862
    යූ. ඒ නන්දසීලි 7930
    රනිල් ජයසේන 5306
    චම්පික හෙට්ටිආරච්චි 5214
    ලාල් කුමාරපේලි 4574
    ලක්ෂ්මන් එදිරිවික්‍රම 4379
    ලලිත් නෙත්තසිංහ 4274
    විමලසිරි රොද්‍රිගෝ 3428
    ගාමිණී ප්‍රනාන්දු 2831
    ඉස්මිල් ආබ්දීන් 2762
    කුලසිරි ද සිල්වා 2686
    අතුල බණ්ඩාර 2496
    හේමාල් මෙන්ඩිස් 2462
    අජිත් වික්‍රමසිංහ 1956
    අරුණ පෙරේරා 1460
    කීර්ති ප්‍රනාන්දු 1445
    ගවුස් මොහිදීන් 979
    සුමතිපාල විතානගේ 958

    Gampaha aasana keeyak thiyanawada ban? :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රිශාන්ත ජයකොඩියි ජෝර්ජ් පෙරේරාගෙයි මනාප දන්නවා නං කියන්ඩෝ..
    UNP ගම්පහ :nerd:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18849298 said:
    මොකද්ද බන් මේ චන්ද ප්‍රතිපල වල එන අවුල. එකතුව සමාන නැතිවෙන්නෙ ඇයි වලංගු චන්ද ගානට වඩා.
    http://election.dailymirror.lk/general/SN
    http://adaderana.lk/general-election-2015/index.ph

    oya okamagema ehemane. 20 laksha witara wadi

    ඔවා කියවන්න වෙලා නෑ උදාහරණයක් දෙනවද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගම්පහ බත් කන හරක් ප්‍රමාණය...

    උපේක්ෂා ස්වර්ණමාලි
    22689

    :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අප්පච්චි මෙන්න කොටි එනෝ.

    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.