ඡන්ද පොළේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,858
    113
    මැතිවරණ කොමිසමෙන් කලින් එහෙම ඉඩ දෙනවා කියල තියනවද ?
    එහෙම නැත්තම් නීතිය හැමෝටම එකයි.
    ඒක තමා නිලධාරීනන් මුලින්ම බෑ කිව්වේ. පෝලිමේ හිටපු උන් තමා දෙනවා නන් දෙන්න තිබ්බේ. මැද්දෙන් වගේ ඉඩ දුන්නා. මුල උන් දෙන්න බෑ කිව්ව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සාමාන්‍යයෙන් කිහිලිකරු වලින් යන, ඇවිදගන්න, හිටගෙන ඉන්න අපහසු වැඩිහිටි අයට අවස්ථාව දෙනව නේ ? ග්‍රීන්තන්ඩර් අද පෝලිමේ ඉන්නකොටත් එහෙම අවස්ථාව දුන්න. එයාව අල්ලගෙන උදව්වට හිටපු කෙනාටත් දුන්න පෝලිමේ ඉස්සරහටම යන්න. පෝලිමේ අනිත් අයත් මොකුත් කිව්වෙ නැහැ. වයසක උදවියනෙ. අපිටත් කවද හරි ඔහොම යන්න වෙනවනෙ.

    සමහරවිට චන්ද මද්‍යස්ථානෙ නිලධාරීන් අනුව ක්‍රියාකරන හැටි වෙනස් ඇති. නීතිමය පැත්ත ගැනනම් දන්නෙ නැහැ.
     
    • Love
    Reactions: nipund

    Sen-lu

    Well-known member
  • අපෙත් මේ පාර පෝලිං දෙකක් නෑ එකයි තිබ්බේ. එකත් ළග බිල්ඩින් තියනකොට පඩි නගින්න තියෙන තැනක් තෝරාගෙන තිබ්බේ.
    අනේ මන්ද ඔහේ යන විදියට යන්න තමා තියෙන්නෙ. අපේ හැබැයි වයසක අයව ඉස්සරහට දාල ඡන්දෙ දාන්න දුන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔතන ක්‍රමේ අවුලක් නේද තියෙන්නෙ ?
    ඔය වගේ විශේශ අවශ්‍යතා තියෙන අයට වෙනම පෝලිමක් තියෙන්න ඕන බං..
    සමහර විට ඉතිං අපේ රටේ අඩු වියදමින් ඡන්ද කරන නිසා එහෙම කරන්න බැරුව ඇති
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමා නිලධාරීනන් මුලින්ම බෑ කිව්වේ. පෝලිමේ හිටපු උන් තමා දෙනවා නන් දෙන්න තිබ්බේ. මැද්දෙන් වගේ ඉඩ දුන්නා. මුල උන් දෙන්න බෑ කිව්ව.

    ethically ඉඩ දෙන්න පුළුවන්. එතන ඉන්න නිලදාරිය බෑ කිව්වොත් බෑ. එච්චරයි no further questions.
    ඕක වෙන්න ඕන අවුරුදු 70 වගේ වැඩි and ආබාධිත අයට වෙනම පෝලිමක් දෙන්න ඕන.
     
    • Like
    Reactions: Hyperx99

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඇයි විශේෂ අවශ්‍යතා ඇති අයට වෙනම පොලිමක් දාන්න බැරි. ඔන්න 76 අවුරුද්දක් බේසිකයෝ හදපු රට
     
    • Like
    Reactions: Hyperx99

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    හරි නිලධාරීන්ට බෑ කියාමුකෝ. පෝලිමේ ඉන්න උන්ට බැරි කමක් නෑනේ. ඔන්නන්න විනාඩි 10ක් පරක්කු වෙයි.
    ඔවු එහෙම කරන්න නම් තිබ්බා ඒත් ලංකාවේ ඉන්නේ අමු කුහක සෙට් එකක් නේ
    බස් එකකට බඩ දරු අම්මා කෙනෙක් නෑග්ගත් පුටුවක් දෙන්නේ නැති එවුන් මේ ලංකාවේ ඉන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නාකි මොකටද බං රටේ අනාගතය තීරණය කරන්නේ.
    නාකින්ට පන්සලකට පල්ලියකට යන්න එන්න කියපන්කො. අර අමාරුව මේ අමාරුව කියනවා. ඉස්පිරිතාලෙකට බේත් ටිකක් අරන් දෙන්න යන්න අඬගහපන්කො. දැන් අඩුයි තව බලමු බලමු ගානවා අමාරු වෙනකම්ම. ඒත් ඡන්දෙ දවසේ උදේ පාන්දරම ලෑස්ති වෙනවා ඡන්දෙට යන්න. ගොඩක් එවුන් ගෙදර දරුවෝ හම්බකරලා දෙන එව්වා කන්නෙ. ඊටපස්සෙ කියන්නෙ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි බං වයසක අයව එහෙම ඉස්සරහට ගන්නේ නැත්තේ.වැඩිහිටි නිවාසයක සෙට් එකක් ආව නිලධාරීන් නන් කෙලින්ම බෑ කීවා, පෝලිමේ මුල උන් ඉඩ දුන්නෙත් නෑ. මැද්දෙන් වගේ ඉඩ දුන්නේ. පව් ඉතිං. සමහර අය වඩාගෙන වගේ ආවේ.
    Chanda sthanadipathi pons ge athe thama thiyanne. Nattan samanyen polim bypass karala genawa backdoor eken athulatama. Samahara chanda polawal wala awidaganna bari aya awama 3 wheel eke dora lagatama genalla anik unwa aathata yawala chanda kole 3 wheel eka athulatama gihin deeela ethanama agili pata karala kole naman awilla gedarin apu ekaa idiripita pettiyata danawa
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    නාකින්ට පන්සලකට පල්ලියකට යන්න එන්න කියපන්කො. අර අමාරුව මේ අමාරුව කියනවා. ඉස්පිරිතාලෙකට බේත් ටිකක් අරන් දෙන්න යන්න අඬගහපන්කො. දැන් අඩුයි තව බලමු බලමු ගානවා අමාරු වෙනකම්ම. ඒත් ඡන්දෙ දවසේ උදේ පාන්දරම ලෑස්ති වෙනවා ඡන්දෙට යන්න. ගොඩක් එවුන් ගෙදර දරුවෝ හම්බකරලා දෙන එව්වා කන්නෙ. ඊටපස්සෙ කියන්නෙ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
    මේක නම් හෙන ගහන ඇත්ත. Tv එක දිහා බලන් ඒකෙන් ලෝකේ දකිනවා.
    තෙල් පෝලිම් කාලේ එහා ගෙදර එකා උගේ අම්මයි තාත්තයි එක්කන් ගිහින් පෙන්නුවා මෙන්න ගෝටගේ වැඩ කියලා 🤣
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Ehema thami me rate thiyenne political issue ekak nwei social issue ekak. Mokek awath wdk nathte ekai
    ඉතිං බං උඹ ඔය profile picture එකට තිස්ස ජනනායකගෙ පින්තූරයක් දාගෙන ඉන්න කොට අපිට තේරෙන්නෙ උඹට Social issue එකක් කියලා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ethically ඉඩ දෙන්න පුළුවන්. එතන ඉන්න නිලදාරිය බෑ කිව්වොත් බෑ. එච්චරයි no further questions.
    ඕක වෙන්න ඕන අවුරුදු 70 වගේ වැඩි and ආබාධිත අයට වෙනම පෝලිමක් දෙන්න ඕන.
    Wena wena olim baha ona ona widihata. Madyasthane registered voters gaana 1200 ta adunam 1 queue only. 1200- 2400 athara 2 queue only. 2400+ nam 3 queues only. Amathara polim ba. Wishesha awashyatha athi ayata polim bypass karan genalla polime mulin thiyana eka karanne
     
    • Like
    Reactions: supun_sg

    nipund

    Well-known member
  • May 17, 2007
    795
    1,084
    93
    සාමාන්‍යයෙන් කිහිලිකරු වලින් යන, ඇවිදගන්න, හිටගෙන ඉන්න අපහසු වැඩිහිටි අයට අවස්ථාව දෙනව නේ ? ග්‍රීන්තන්ඩර් අද පෝලිමේ ඉන්නකොටත් එහෙම අවස්ථාව දුන්න. එයාව අල්ලගෙන උදව්වට හිටපු කෙනාටත් දුන්න පෝලිමේ ඉස්සරහටම යන්න. පෝලිමේ අනිත් අයත් මොකුත් කිව්වෙ නැහැ. වයසක උදවියනෙ. අපිටත් කවද හරි ඔහොම යන්න වෙනවනෙ.

    සමහරවිට චන්ද මද්‍යස්ථානෙ නිලධාරීන් අනුව ක්‍රියාකරන හැටි වෙනස් ඇති. නීතිමය පැත්ත ගැනනම් දන්නෙ නැහැ.
    @හෙළයෙක් මන් හිතෙන්නේ වෙන්න ඕන මේක. අනික කවුරු හරි ඉඩ දීලා නෙ. පොලිමෙ මැද්දෙන් දුන්නා නම් 50% හරි පොඩ්ඩක් මනුස්ස ගති තියෙනවා නෙ. 🙂 දුන්න බව බලන්න දුන්න බව promote කරන්න world view එක positive වෙවි 🙏🙏
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    මම නම් අම්මා එක්කගෙන ඉස්සරහටම ගිහින් පෝලිමට දැම්මා... මම පස්සේ පෝලිමේ ඉඳලා දැම්මේ
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඉතිං බං උඹ ඔය profile picture එකට තිස්ස ජනනායකගෙ පින්තූරයක් දාගෙන ඉන්න කොට අපිට තේරෙන්නෙ උඹට Social issue එකක් කියලා
    580041.jpg