ඒක තමා නිලධාරීනන් මුලින්ම බෑ කිව්වේ. පෝලිමේ හිටපු උන් තමා දෙනවා නන් දෙන්න තිබ්බේ. මැද්දෙන් වගේ ඉඩ දුන්නා. මුල උන් දෙන්න බෑ කිව්ව.මැතිවරණ කොමිසමෙන් කලින් එහෙම ඉඩ දෙනවා කියල තියනවද ?
එහෙම නැත්තම් නීතිය හැමෝටම එකයි.
ඒක තමා නිලධාරීනන් මුලින්ම බෑ කිව්වේ. පෝලිමේ හිටපු උන් තමා දෙනවා නන් දෙන්න තිබ්බේ. මැද්දෙන් වගේ ඉඩ දුන්නා. මුල උන් දෙන්න බෑ කිව්ව.මැතිවරණ කොමිසමෙන් කලින් එහෙම ඉඩ දෙනවා කියල තියනවද ?
එහෙම නැත්තම් නීතිය හැමෝටම එකයි.
අනේ මන්ද ඔහේ යන විදියට යන්න තමා තියෙන්නෙ. අපේ හැබැයි වයසක අයව ඉස්සරහට දාල ඡන්දෙ දාන්න දුන්න.අපෙත් මේ පාර පෝලිං දෙකක් නෑ එකයි තිබ්බේ. එකත් ළග බිල්ඩින් තියනකොට පඩි නගින්න තියෙන තැනක් තෝරාගෙන තිබ්බේ.
ඒක තමා නිලධාරීනන් මුලින්ම බෑ කිව්වේ. පෝලිමේ හිටපු උන් තමා දෙනවා නන් දෙන්න තිබ්බේ. මැද්දෙන් වගේ ඉඩ දුන්නා. මුල උන් දෙන්න බෑ කිව්ව.
ඔවු එහෙම කරන්න නම් තිබ්බා ඒත් ලංකාවේ ඉන්නේ අමු කුහක සෙට් එකක් නේහරි නිලධාරීන්ට බෑ කියාමුකෝ. පෝලිමේ ඉන්න උන්ට බැරි කමක් නෑනේ. ඔන්නන්න විනාඩි 10ක් පරක්කු වෙයි.
නාකින්ට පන්සලකට පල්ලියකට යන්න එන්න කියපන්කො. අර අමාරුව මේ අමාරුව කියනවා. ඉස්පිරිතාලෙකට බේත් ටිකක් අරන් දෙන්න යන්න අඬගහපන්කො. දැන් අඩුයි තව බලමු බලමු ගානවා අමාරු වෙනකම්ම. ඒත් ඡන්දෙ දවසේ උදේ පාන්දරම ලෑස්ති වෙනවා ඡන්දෙට යන්න. ගොඩක් එවුන් ගෙදර දරුවෝ හම්බකරලා දෙන එව්වා කන්නෙ. ඊටපස්සෙ කියන්නෙ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.නාකි මොකටද බං රටේ අනාගතය තීරණය කරන්නේ.
Chanda sthanadipathi pons ge athe thama thiyanne. Nattan samanyen polim bypass karala genawa backdoor eken athulatama. Samahara chanda polawal wala awidaganna bari aya awama 3 wheel eke dora lagatama genalla anik unwa aathata yawala chanda kole 3 wheel eka athulatama gihin deeela ethanama agili pata karala kole naman awilla gedarin apu ekaa idiripita pettiyata danawaඇයි බං වයසක අයව එහෙම ඉස්සරහට ගන්නේ නැත්තේ.වැඩිහිටි නිවාසයක සෙට් එකක් ආව නිලධාරීන් නන් කෙලින්ම බෑ කීවා, පෝලිමේ මුල උන් ඉඩ දුන්නෙත් නෑ. මැද්දෙන් වගේ ඉඩ දුන්නේ. පව් ඉතිං. සමහර අය වඩාගෙන වගේ ආවේ.
මේක නම් හෙන ගහන ඇත්ත. Tv එක දිහා බලන් ඒකෙන් ලෝකේ දකිනවා.නාකින්ට පන්සලකට පල්ලියකට යන්න එන්න කියපන්කො. අර අමාරුව මේ අමාරුව කියනවා. ඉස්පිරිතාලෙකට බේත් ටිකක් අරන් දෙන්න යන්න අඬගහපන්කො. දැන් අඩුයි තව බලමු බලමු ගානවා අමාරු වෙනකම්ම. ඒත් ඡන්දෙ දවසේ උදේ පාන්දරම ලෑස්ති වෙනවා ඡන්දෙට යන්න. ගොඩක් එවුන් ගෙදර දරුවෝ හම්බකරලා දෙන එව්වා කන්නෙ. ඊටපස්සෙ කියන්නෙ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
ඉතිං බං උඹ ඔය profile picture එකට තිස්ස ජනනායකගෙ පින්තූරයක් දාගෙන ඉන්න කොට අපිට තේරෙන්නෙ උඹට Social issue එකක් කියලාEhema thami me rate thiyenne political issue ekak nwei social issue ekak. Mokek awath wdk nathte ekai
Wena wena olim baha ona ona widihata. Madyasthane registered voters gaana 1200 ta adunam 1 queue only. 1200- 2400 athara 2 queue only. 2400+ nam 3 queues only. Amathara polim ba. Wishesha awashyatha athi ayata polim bypass karan genalla polime mulin thiyana eka karanneethically ඉඩ දෙන්න පුළුවන්. එතන ඉන්න නිලදාරිය බෑ කිව්වොත් බෑ. එච්චරයි no further questions.
ඕක වෙන්න ඕන අවුරුදු 70 වගේ වැඩි and ආබාධිත අයට වෙනම පෝලිමක් දෙන්න ඕන.
@හෙළයෙක් මන් හිතෙන්නේ වෙන්න ඕන මේක. අනික කවුරු හරි ඉඩ දීලා නෙ. පොලිමෙ මැද්දෙන් දුන්නා නම් 50% හරි පොඩ්ඩක් මනුස්ස ගති තියෙනවා නෙ.සාමාන්‍යයෙන් කිහිලිකරු වලින් යන, ඇවිදගන්න, හිටගෙන ඉන්න අපහසු වැඩිහිටි අයට අවස්ථාව දෙනව නේ ? ග්‍රීන්තන්ඩර් අද පෝලිමේ ඉන්නකොටත් එහෙම අවස්ථාව දුන්න. එයාව අල්ලගෙන උදව්වට හිටපු කෙනාටත් දුන්න පෝලිමේ ඉස්සරහටම යන්න. පෝලිමේ අනිත් අයත් මොකුත් කිව්වෙ නැහැ. වයසක උදවියනෙ. අපිටත් කවද හරි ඔහොම යන්න වෙනවනෙ.
සමහරවිට චන්ද මද්‍යස්ථානෙ නිලධාරීන් අනුව ක්‍රියාකරන හැටි වෙනස් ඇති. නීතිමය පැත්ත ගැනනම් දන්නෙ නැහැ.
ඒහෙනම් ඔක්කොටම කලින් 70 ට වැඩි අයට චන්දෙ ඉල්ලන්න දෙන එක අයින් කරන්ඩ ඕනේ70 wata wadi nam chandaya awalangu karanna oni
Seeya finishedඒහෙනම් ඔක්කොටම කලින් 70 ට වැඩි අයට චන්දෙ ඉල්ලන්න දෙන එක අයින් කරන්ඩ ඕනේ
ඉතිං බං උඹ ඔය profile picture එකට තිස්ස ජනනායකගෙ පින්තූරයක් දාගෙන ඉන්න කොට අපිට තේරෙන්නෙ උඹට Social issue එකක් කියලා