ලැබෙන්නේ ජන්දේලංකාවේ උන්ට නැති සුදුසුකම තියනවා කිව්වම මොනවා ද බං හම්බෙන්නේ..
ඕක රස්සාවකට දානකොට සුදුසුකමක් විදියට ඉල්ලනවා නම් දානවා ඇරෙන්න ඔවා ඉතින් රෝල් කරලා![]()
ලැබෙන්නේ ජන්දේලංකාවේ උන්ට නැති සුදුසුකම තියනවා කිව්වම මොනවා ද බං හම්බෙන්නේ..
ඕක රස්සාවකට දානකොට සුදුසුකමක් විදියට ඉල්ලනවා නම් දානවා ඇරෙන්න ඔවා ඉතින් රෝල් කරලා![]()
සිරාවට පිටරට වල යුනි වලට වඩා හොදද open uni එක?දිග හෑල්ලක් වෙයි. ඒත් කියන්න ඕනි.
IESL මෙම්බර්ෂිප් එක ගන්න මොරටුවෙ, පේරේ, රුහුණෙ හෝ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරල තියෙන්න ඕනි වගේම දැන් තියෙන කන්ඩිෂන් එක්ක උසස්පෙළ විෂයන් තුන එකවර සමත්වෙලා තියෙන්න ඕනි.
කලින් එච්චර කන්ඩිෂන් තිබුණෙ නෑ. උසස් පෙළ නැතත් උපාධිය සම්පූර්ණයිනම් IESL මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. ඒත් මට මතක විදියට 2018/2020න් පස්සෙ වගේ නීති වෙනස් කරා. ඒකෙන් වැඩි බලපෑමක් වුණේ විවෘත විශ්වවිද්‍යාලෙන් උපාධිය සම්පූර්ණ කරපු උසස්පෙළ එකවර සමත් නොවුණු උපාධිධාරීන්ටයි.
මේ කෝසල නුවන් ජයවීර කියන්නෙත් එහෙම විවෘත විශ්ව විද්‍යාලයෙ ඉගෙනගත්ත මම දන්න කෙනෙක්.
අපි ඕපන් යුනිවර්සිටි ඉන්න කාලෙ එයා දේශපාලනේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. දේශපාලන වැඩ නිසාම එයාට එයාගෙ උපාධිය තවම සම්පූර්ණ කරගන්න බැරිවුණාට එයාගෙ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කියල තමයි මමත් දන්නෙ. කොහොමත් විවෘත විශ්ව විද්‍යාලයෙ ඉගැන්වීම් ක්‍රමය යන විදිය අනුව අපිට මේ අවුරුද්දෙ ලියාපදිංචි වෙලා තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ල හරි කැමති විදියට අපේ උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද ඒකෙ තියෙන්නෙ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් (Distance Learning) නිසා. ඒ නිසා කෝසල නුවන් ජයවීර තවම ඉංජිනේරු ඩිප්ලෝමා එකක් හිමි, උපාධිය හදාරන, ඒ වගේම දැන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු ඉංජිනේරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.
දැන් අපි ඊළඟ කාරණේට යමු.
ලංකාවෙ ඉංජිනේරුවෙක් විදියට සේවය කරන්නනම් ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ (ECSL) ලියාපදිංචිවෙලා ඉන්න ඕනි කියල පනතක් ගෙනල්ල තියෙනව මට මතක විදියට 2017 අවුරුද්දෙ. මේ ඉංජිනේරු කවුන්සිලයෙ අපිට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ තිබුණ පලියට ගිහිල්ල තනියම ලියාපදිංචි වෙන්න බෑ. ඒකෙ ලියාපදිංචි වෙන්නනම් එක්කො IESL හරහා නැත්තම් IIESL එක හරහා ලියාපදිංචිය අරගෙන එන්න ඕනි. ඉතින් දැන් තියෙන ප්‍රශ්ණෙ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාවට අර IESL එකේ හෝ IIESL එකේ ලියාපදිංචිය ලබානොදීම.
ඒක ඇත්තටම ඒ ශිෂ්‍යයන්ට කරන ලොකු අසාධාරණයක් විදියට මම දකින්නෙ. මොකද සමහර කොල්ලො කෙල්ලො ඉන්නව උසස්පෙළ අසමත් වුණාට උන් ඩිග්‍රිය කරද්දි, හෝ ඩිප්ලෝමා එක කරද්දි පට්ට වැඩ්ඩො. එහෙම එවුන්ට තමයි මේකෙ ලොකුම අවාසිය යන්නෙ. ඉතින් එහෙම වැඩ්ඩොන්ට සාමාන්‍යයෙන් ජොබ් ෆීල්ඩ් එකට බැස්සම සමහරවිට හොඳ ජොබ් සෙට් වෙනව අර උසස්පෙල ගොඩ දාගෙන උපාධි සහතිකේ අරගෙන ඉන්න එවුන්ට වඩා හොඳ විදියෙ.
මම දන්න ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල සමාගම් කීපයක් තියෙනව, ඒවල ලොකු පුටුවල ඉන්න, මැනෙජර් ලෙවල් එකේ ජොබ් කරන එවුන් කීපදෙනෙක්ටම සාමාන්‍ය උපාධියක්වත්, ඩිප්ලෝමා එකක්වත් නෑ. හැබැයි ජොබ් එකේ පට්ට වැඩ්ඩො. පළපුරුද්ද, ප්‍රශ්ණ විසඳිල්ල උපරිමයි. ස්ටාෆ් හැන්ඩ්ලින් උපරිමයි.
ලොකුම අවුල තියෙන්නෙ උපාධි තියෙන එවුන් ලක්ෂ 3න් 4න් එහා පඩි ඉල්ලද්දි, මේ වගේ එවුන් ඊට අඩුවට අර පුටුවලට යන්න කැමති එක. ඒක කම්පැනිවලටත් ලාභයි.
IESL එක ගැන කියනවනම් ඒක දැන් අර වොෂින්ටන් අකෝර්ඩ් තියෙන පිටරට කැම්පස්වල 04 Years උපාධි කරල ආව එවුන්ටත් මෙම්බර්ෂිප් එක දෙනව. හැබැයි උන්ගෙ ප්‍රැක්ටිකල් දැනුම ගැන එහෙමනම් කතා කරන එක තේරුමක්ම නෑ. තනිකරම මැටිගොඩවල් ඉතින්.
ඒක නිසා මම දකින්නෙ මේ ECSL මෙම්බර්ෂිප් එක දෙන එක හරි ක්‍රමයකට වෙන්න ඕනි. ඒක දැනට IESL, IIESL කියන ආයතන දෙකේ නියෝජනයක් වෙලා තියෙන එක කට්ටියට ලොකු අසාධාරණයක්..
පිටරට uni නම් දන්නෙ නෑ. ඉගෙන ගන්න එකෙක්ට open එක හොද තැනක්සිරාවට පිටරට වල යුනි වලට වඩා හොදද open uni එක?
අසාධාරණය තමා ඉතිං. මක්කොරන්න ද..අසාදාරණද මන්දා. ප්‍රයිවට් කැම්පස් ගියාට ගොඩක් උන් යන්නෙ අතෙ තීය්න සල්ලි ගෙවල් දොරවක් උකස් තියල ලෝන් ගහල බන්. 100ක් ගත්තොත් 10 ක් විතර ඉදී හොදට සල්ලි තියෙන සැප විදින උන්
එහෙනම් හොද ඇති නේද.world ranking උත් උඩම තියනවනේ.පිටරට uni නම් දන්නෙ නෑ. ඉගෙන ගන්න එකෙක්ට open එක හොද තැනක්
අසාධාරණය තමා ඉතිං. මක්කොරන්න ද..
පට්ටම් තකා වැඩ නෑ අපි පඩි තකායි වැඩ කියල වැඩ කොරන්න තියෙන්නෙ.
පට්ටම නැතත් වැඩකාරයට private company වලට සලකනව. experience තමා බලන්නෙ.
------ Post added on Dec 14, 2024 at 1:11 PM
හොදයි. ස්ට්‍රයික් එකක් එහෙම සෙට්වුනොත් ගූ යනවා. මම ඔකෙ ඇඩ්මිශන් දැම්මා . සතියක් ගියෙ නැ ස්ට්‍රයික් එකක් සෙට් වුනා. ගෙදරට ඇඩ්මිශන් එකෙ ලියුම ආවෙ අවුරුදු දෙකකට පස්සෙඑහෙනම් හොද ඇති නේද.
එතකොට හොදම හරිය ගිහින් වෙන්න තියෙන එව සෙරම වෙලා ඉවරයිපිටරට මොන කැම්පස් එකද කියන එක මත ඒක වෙනස්වෙනව බං. සමහර යුනිවර්සිටි තියෙනව ඇත්තටම ඒව ටෙක්නිකල් කොලේජ් ටයිප්. විශේෂයෙන්ම ඔය චීනෙ, මැලේසියාවෙ වගේ තියෙන කැම්පස්. ඒවට වොෂින්ටන් අකොර්ඩ් තිබුණට කෝර්ස් එකේ කොලිටි එක අඩුයි. ඔසී, නිව්සීලන්ඩ්, කැනඩා යුනි එකක්නම් ඉතින් පොඩි විස්වාසයක් තියන්න පුලුවන්. ඒව ටිකක් ප්‍රමිතියකට යන නිසා.සිරාවට පිටරට වල යුනි වලට වඩා හොදද open uni එක?
Hmm.ඔයා open uni එකේද.china නම් uni ගොඩක් QS Top rankings වල තියනවා.පිටරට මොන කැම්පස් එකද කියන එක මත ඒක වෙනස්වෙනව බං. සමහර යුනිවර්සිටි තියෙනව ඇත්තටම ඒව ටෙක්නිකල් කොලේජ් ටයිප්. විශේෂයෙන්ම ඔය චීනෙ, මැලේසියාවෙ වගේ තියෙන කැම්පස්. ඒවට වොෂින්ටන් අකොර්ඩ් තිබුණට කෝර්ස් එකේ කොලිටි එක අඩුයි. ඔසී, නිව්සීලන්ඩ්, කැනඩා යුනි එකක්නම් ඉතින් පොඩි විස්වාසයක් තියන්න පුලුවන්. ඒව ටිකක් ප්‍රමිතියකට යන නිසා.
OUSL (Open University of Sri Lanka) එකේ තියෙන්නෙ ස්වයං අධ්‍යයන සීන් එකක්. ඒකෙ ලෙක්චර්ස් තියෙන්නෙ බොහොම අඩුවෙන් බං. හැබැයි උනන්දුව තියෙන එවුන්ට, කැහිල්ල තියෙන එවුන්ට ලයිබ්‍රියෙන් පොත් ටික අරගෙන කෝර්ස් මැටීරියල් ටික අරගෙන හරියට ඉගෙනගත්තොත් දැනුම හොඳටම පොලිශ් කරගන්න පුළුවන්. එක්සෑම් වුණත් ලේසි නෑ. අමාරුයි. හැබැයි ගොඩ දාන එවුන් ඉතින් ඇත්තටම මීටර් තමයි.
කලින් කිව්ව වගේම ස්වයං අධ්‍යන සීන් එකක් තියෙන්නෙ. වල බැහැල ඉදල කුප්පි වලින් ගොඩ එන සීන් ඕපන් එකේ බෑ. ඇකඩමික් ටයිප් එකෙක්ට හොද තැනක්.Hmm.ඔයා open uni එකේද.china නම් uni ගොඩක් QS Top rankings වල තියනවා.
https://www.topuniversities.com/world-university-rankings
ලෙක්චර්ස් නැති යුනි එකක්ද එතකොට ඕපන් එක.ඕකට යන අයට අමාරුයි කියලා හිතෙනවා වෙන්න බැරිද..
ඔය ranking කතාව උඹ හිතන තරම් සරල නෑ බන් අපේ රටේ university වල ranking අඩුවෙලා තියෙන්නේ උගන්වනවා හොඳනැති නිසා නෙවෙයි , ranking වලට බලන අනිත් සාදක වල ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා , ඒ කියන්නේ Research & Discovery ගොඩක් අඩුයි අපේ රටේ හේතුව අපි හිඟන රටක් ඕවට වියදම් කරන්න සල්ලි නෑ , අපි දුප්පත් නිසා ඒවගේ පොරවල් වැඩට ගන්න බැරි නිසා Employer Reputation අඩුයි කලාතුරකින් තමයි එහෙම එවුන් සෙට් වෙන්නේ මේ ලඟදි එහම එවුන් දෙන්නක් Canada ඉඳන් ලංකාවට ඇවිත් university join උනා husband & wife දෙන්නම PhD , උන් ලංකාවට ආවේ උන්ගේ දෙමවුපියන් canada යන්න කැමති නෑ එයාලා බලාගන්න ඕන නිසා , ඊළඟට International Student Ratio අඩුයි මොකද ලංකාවේ එවුන්ටත් ඉඩ නැතිව මොන International Student ලාදHmm.ඔයා open uni එකේද.china නම් uni ගොඩක් QS Top rankings වල තියනවා.
https://www.topuniversities.com/world-university-rankings
ලෙක්චර්ස් නැති යුනි එකක්ද එතකොට ඕපන් එක.ඕකට යන අයට අමාරුයි කියලා හිතෙනවා වෙන්න බැරිද..
මේ JVP මාලිමා කාරයෝ ඔක්කොටම වඩා හොරු වංචාකාරයෝ වෙයි වගේ. තාම ඇවිල්ලා සති කීපයයිඅපි නම් මාලිමාවට චන්දේ දුන්නේ අධ්‍යාපන සුදුසුකම් අනුව නෙමේ. පට්ට හොරුන්ගෙන් රට බේරගන්න. අපි හෙටත් දෙන්නේ මාලිමාවට.
The QS World University Rankings evaluates universities using a mix of quantitative and qualitative indicators to measure their performance in key areas. Here are the main factors they consider:ඔය ranking කතාව උඹ හිතන තරම් සරල නෑ බන් අපේ රටේ university වල ranking අඩුවෙලා තියෙන්නේ උගන්වනවා හොඳනැති නිසා නෙවෙයි , ranking වලට බලන අනිත් සාදක වල ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා , ඒ කියන්නේ Research & Discovery ගොඩක් අඩුයි අපේ රටේ හේතුව අපි හිඟන රටක් ඕවට වියදම් කරන්න සල්ලි නෑ , අපි දුප්පත් නිසා ඒවගේ පොරවල් වැඩට ගන්න බැරි නිසා Employer Reputation අඩුයි කලාතුරකින් තමයි එහෙම එවුන් සෙට් වෙන්නේ මේ ලඟදි එහම එවුන් දෙන්නක් Canada ඉඳන් ලංකාවට ඇවිත් university join උනා husband & wife දෙන්නම PhD , උන් ලංකාවට ආවේ උන්ගේ දෙමවුපියන් canada යන්න කැමති නෑ එයාලා බලාගන්න ඕන නිසා , ඊළඟට International Student Ratio අඩුයි මොකද ලංකාවේ එවුන්ටත් ඉඩ නැතිව මොන International Student ලාද
එහෙනම් මොකක්ද තියන හොදේ ලෙක්චර්ස් වත් නැත්නම්? Online degree ද ඔය කියන්නේ?කලින් කිව්ව වගේම ස්වයං අධ්‍යන සීන් එකක් තියෙන්නෙ. වල බැහැල ඉදල කුප්පි වලින් ගොඩ එන සීන් ඕපන් එකේ බෑ. ඇකඩමික් ටයිප් එකෙක්ට හොද තැනක්.
අපේ industry එකටම Msc එකක් එහෙම හදාගෙන යනව මේ ටිකේ. (MSc in Physics of Clean Energy Materials and Technologies)
මොකක්හරි සීන් එකක් තියෙනවා. ඒත් eng කියන්නෙ ඉතින් ලංකාවෙ මොරටුව, රුහුන, පේරා වගෙ ඒවල eng degree එක කරපු උන්. නැතුව මේ NDT කරපු උන් නෙවී.කැරිම හීනමානයක් තියෙන සෙට් එකක් වගේ මුන්
ඕපන් එකේ හැමදාම ලෙක්චර්ස් නෑ. හැමදාම පැමිණීම මාර්ක් කරන්න දෙයක් නෑ.. ගොඩක් දුරට ලෙක්චර්ස්, ඒ කියන්නෙ ඕපන් එකේ භාෂාවෙන් ඩේ ස්කූල් (Day School) තියෙන්නෙ වීකෙන්ඩ්ස්වල. සමහර කාලවල ලැබ් හෝ එක්සෑම් (CAT Exam) එහෙම සෙට් වෙනව සතියෙ දවස්වලට. ඇත්තටම උනන්දුව තියෙන වල නොබහින එකෙක්ට ඕපන් එක කියන්නෙ ගොඩයන්න නියම තැනක්.Hmm.ඔයා open uni එකේද.china නම් uni ගොඩක් QS Top rankings වල තියනවා.
https://www.topuniversities.com/world-university-rankings
ලෙක්චර්ස් නැති යුනි එකක්ද එතකොට ඕපන් එක.ඕකට යන අයට අමාරුයි කියලා හිතෙනවා වෙන්න බැරිද..





