ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඕපන් එකේ හැමදාම ලෙක්චර්ස් නෑ. හැමදාම පැමිණීම මාර්ක් කරන්න දෙයක් නෑ.. ගොඩක් දුරට ලෙක්චර්ස්, ඒ කියන්නෙ ඕපන් එකේ භාෂාවෙන් ඩේ ස්කූල් (Day School) තියෙන්නෙ වීකෙන්ඩ්ස්වල. සමහර කාලවල ලැබ් හෝ එක්සෑම් (CAT Exam) එහෙම සෙට් වෙනව සතියෙ දවස්වලට. ඇත්තටම උනන්දුව තියෙන වල නොබහින එකෙක්ට ඕපන් එක කියන්නෙ ගොඩයන්න නියම තැනක්.
    කලින් මම ඕපන් එකේ ඉන්න කාලෙ වගේ නෙවෙයි දැන් තත්වය වෙනස්. ගණන් වැඩියි.. එතකොට පහසුකම් වැඩියි. ඒ වගේම දැන් ටිකක් එක්සෑම් වුණත් ගොඩදාන ප්‍රතිශතය වැඩියි. මමත් ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරාට, ඩිග්‍රි එක ගත්තෙ ප්‍රයිවට් තැනකින්. ප්‍රයිවට් ඩිග්‍රි එකට වඩා දැනුමක් ඇත්තටම කිව්වොත් ඕපන් එකෙන් ගත්ත. ඇත්ත ඒකයි..
    Top up එකක්ද කලේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේ ඔක්කොටම හේතුව නමට අලුත් කෑලි දාගන්න යන එකනෙ lol
    මොන title තිබ්බත් සාමාන්‍ය නම විතරක් තියගනිල්ලකෝ, නැති වටිනාකම් ගන්න යන්නෙ මොකද්ද ඕන අවදානෙලු ද?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    දිග හෑල්ලක් වෙයි. ඒත් කියන්න ඕනි.
    IESL මෙම්බර්ෂිප් එක ගන්න මොරටුවෙ, පේරේ, රුහුණෙ හෝ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරල තියෙන්න ඕනි වගේම දැන් තියෙන කන්ඩිෂන් එක්ක උසස්පෙළ විෂයන් තුන එකවර සමත්වෙලා තියෙන්න ඕනි.
    කලින් එච්චර කන්ඩිෂන් තිබුණෙ නෑ. උසස් පෙළ නැතත් උපාධිය සම්පූර්ණයිනම් IESL මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. ඒත් මට මතක විදියට 2018/2020න් පස්සෙ වගේ නීති වෙනස් කරා. ඒකෙන් වැඩි බලපෑමක් වුණේ විවෘත විශ්වවිද්‍යාලෙන් උපාධිය සම්පූර්ණ කරපු උසස්පෙළ එකවර සමත් නොවුණු උපාධිධාරීන්ටයි.
    මේ කෝසල නුවන් ජයවීර කියන්නෙත් එහෙම විවෘත විශ්ව විද්‍යාලයෙ ඉගෙනගත්ත මම දන්න කෙනෙක්.
    අපි ඕපන් යුනිවර්සිටි ඉන්න කාලෙ එයා දේශපාලනේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. දේශපාලන වැඩ නිසාම එයාට එයාගෙ උපාධිය තවම සම්පූර්ණ කරගන්න බැරිවුණාට එයාගෙ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කියල තමයි මමත් දන්නෙ. කොහොමත් විවෘත විශ්ව විද්‍යාලයෙ ඉගැන්වීම් ක්‍රමය යන විදිය අනුව අපිට මේ අවුරුද්දෙ ලියාපදිංචි වෙලා තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ල හරි කැමති විදියට අපේ උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද ඒකෙ තියෙන්නෙ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් (Distance Learning) නිසා. ඒ නිසා කෝසල නුවන් ජයවීර තවම ඉංජිනේරු ඩිප්ලෝමා එකක් හිමි, උපාධිය හදාරන, ඒ වගේම දැන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු ඉංජිනේරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.
    දැන් අපි ඊළඟ කාරණේට යමු.
    ලංකාවෙ ඉංජිනේරුවෙක් විදියට සේවය කරන්නනම් ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ (ECSL) ලියාපදිංචිවෙලා ඉන්න ඕනි කියල පනතක් ගෙනල්ල තියෙනව මට මතක විදියට 2017 අවුරුද්දෙ. මේ ඉංජිනේරු කවුන්සිලයෙ අපිට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ තිබුණ පලියට ගිහිල්ල තනියම ලියාපදිංචි වෙන්න බෑ. ඒකෙ ලියාපදිංචි වෙන්නනම් එක්කො IESL හරහා නැත්තම් IIESL එක හරහා ලියාපදිංචිය අරගෙන එන්න ඕනි. ඉතින් දැන් තියෙන ප්‍රශ්ණෙ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාවට අර IESL එකේ හෝ IIESL එකේ ලියාපදිංචිය ලබානොදීම.
    ඒක ඇත්තටම ඒ ශිෂ්‍යයන්ට කරන ලොකු අසාධාරණයක් විදියට මම දකින්නෙ. මොකද සමහර කොල්ලො කෙල්ලො ඉන්නව උසස්පෙළ අසමත් වුණාට උන් ඩිග්‍රිය කරද්දි, හෝ ඩිප්ලෝමා එක කරද්දි පට්ට වැඩ්ඩො. එහෙම එවුන්ට තමයි මේකෙ ලොකුම අවාසිය යන්නෙ. ඉතින් එහෙම වැඩ්ඩොන්ට සාමාන්‍යයෙන් ජොබ් ෆීල්ඩ් එකට බැස්සම සමහරවිට හොඳ ජොබ් සෙට් වෙනව අර උසස්පෙල ගොඩ දාගෙන උපාධි සහතිකේ අරගෙන ඉන්න එවුන්ට වඩා හොඳ විදියෙ.
    මම දන්න ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල සමාගම් කීපයක් තියෙනව, ඒවල ලොකු පුටුවල ඉන්න, මැනෙජර් ලෙවල් එකේ ජොබ් කරන එවුන් කීපදෙනෙක්ටම සාමාන්‍ය උපාධියක්වත්, ඩිප්ලෝමා එකක්වත් නෑ. හැබැයි ජොබ් එකේ පට්ට වැඩ්ඩො. පළපුරුද්ද, ප්‍රශ්ණ විසඳිල්ල උපරිමයි. ස්ටාෆ් හැන්ඩ්ලින් උපරිමයි.
    ලොකුම අවුල තියෙන්නෙ උපාධි තියෙන එවුන් ලක්ෂ 3න් 4න් එහා පඩි ඉල්ලද්දි, මේ වගේ එවුන් ඊට අඩුවට අර පුටුවලට යන්න කැමති එක. ඒක කම්පැනිවලටත් ලාභයි.
    IESL එක ගැන කියනවනම් ඒක දැන් අර වොෂින්ටන් අකෝර්ඩ් තියෙන පිටරට කැම්පස්වල 04 Years උපාධි කරල ආව එවුන්ටත් මෙම්බර්ෂිප් එක දෙනව. හැබැයි උන්ගෙ ප්‍රැක්ටිකල් දැනුම ගැන එහෙමනම් කතා කරන එක තේරුමක්ම නෑ. තනිකරම මැටිගොඩවල් ඉතින්.
    ඒක නිසා මම දකින්නෙ මේ ECSL මෙම්බර්ෂිප් එක දෙන එක හරි ක්‍රමයකට වෙන්න ඕනි. ඒක දැනට IESL, IIESL කියන ආයතන දෙකේ නියෝජනයක් වෙලා තියෙන එක කට්ටියට ලොකු අසාධාරණයක්..
    රෑන්කින් 6000 ගානක් තියන ලෙක්චර් වත් හරියට නැති ඕපන් යුනි එක කොහොමද බන් පිටරට යුනි එකකට වඩා හොද වෙන්නේ? ඒවගෙත් ප්‍රැක්ටිකල් නැත්නම් තියෙන්නේ ඕපන් යුනි එකේද? වොශින්ටන් අකෝඩ් තියනවනම් 4 year නම් දෙන්න පුලුවන් නේ.ඩිප්ලෝමාවලට මොකටද ඉතින් මෙම්බර්ශිප් දෙන්න ඕන? එකපාර සමත් වෙන්න ඕන තමා උසස් පෙල සමත් වෙන්න. නැතුව මේ කලින් ශයි එකේ SFF මේ ශයි එකේ FSS තිබ්බා කියලා A/L pass වෙන්නේ නෑ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආණ්ඩුව පෙරලගන්න හොදම වෙලාව ගුපියනේ , මොකද කියන්නේ හාමු මහත්තයට 5/6ක බලයක් ගම්න පුළුවන් වෙයි , මේ වෙලාවේ විශ්වාස බන්ගයක් ගෙනාවොත් , :yes: ගොඩ යනවනාන් හොදම වෙලාව ගුපියනේ :yes:
     
    • Haha
    Reactions: jhnnwp and Maui_15

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    ආණ්ඩුව පෙරලගන්න හොදම වෙලාව ගුපියනේ , මොකද කියන්නේ හාමු මහත්තයට 5/6ක බලයක් ගම්න පුළුවන් වෙයි , මේ වෙලාවේ විශ්වාස බන්ගයක් ගෙනාවොත් , :yes: ගොඩ යනවනාන් හොදම වෙලාව ගුපියනේ :yes:
    ubalata hadissi unata apita hadissi na 🙃
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    The QS World University Rankings evaluates universities using a mix of quantitative and qualitative indicators to measure their performance in key areas. Here are the main factors they consider:

    1. Academic Reputation (30-40%)

    • Based on a global survey of academics, assessing perceptions of teaching and research quality.


    2. Employer Reputation (10%)

    • Evaluates how universities are regarded by employers, focusing on the employability of graduates.


    3. Faculty-to-Student Ratio (15-20%)

    • Measures the quality of teaching by assessing the number of academic staff compared to students.


    4. Citations per Faculty (20%)


    • Reflects the research impact of universities by calculating the average number of citations received per faculty member.

    5. International Faculty Ratio (5%)


    • Assesses the percentage of academic staff at the university who come from outside the country, indicating global attractiveness.

    6. International Student Ratio (5%)


    • Evaluates the proportion of international students, showcasing diversity and the university’s appeal to global talent.


    7. Employment Outcomes (Optional - varies)


    • Assesses graduate employment rates and career achievements over time.


    8. Sustainability Indicators (Introduced in 2024 rankings)

    • Focus on a university’s commitment to addressing global challenges like climate change and societal equality.


    Each university’s performance across these areas contributes to their final score and overall ranking.

    QS ranking නම් හැදෙන්නේ ඔහොමලු....
    අයියෝ බන් අමු සිංහලෙන් කියපු දෙයක් වත් තේරුම් ගන්න බැරිද බන් උඹට ? උඹේ මේ reply එක උඹ කියවලා ඊට පස්සේ මම ආපහු දාපු reply එක කියවපන් , එතකොට උඹට තේරේවි ඇයි ලංකාවේ uni වල ranking අවුල් වෙලා තියෙන්නේ කියලා
     
    • Dislike
    Reactions: G Starlin

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    Uba wage mole thiyena 68 lakshayak minissu inna nisa rata diyunu wenawa ban.. ubala monawada ban kanne ochchara mole enna?
    රට දියුණු කලානේ පොන්ස් උඹලා වගේ බුද්ධිමත්තු චන්දේ දීපු උන් ටික එකතු වෙලා..තව මොනවද දියුණු කරන්න තියෙන්නේ රටේ :ROFLMAO: :ROFLMAO:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    රට දියුණු කලානේ පොන්ස් උඹලා වගේ බුද්ධිමත්තු චන්දේ දීපු උන් ටික එකතු වෙලා..තව මොනවද දියුණු කරන්න තියෙන්නේ රටේ :ROFLMAO: :ROFLMAO:
    uba lamkawen pita adiyak wath thiyapu ekek nemei neda? jeppek neda... hehe sadaranai ...
     
    • Haha
    Reactions: Maui_15

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ ලොකු කතන්දරයක් නෑ.. කට්ටිය කියනවා වගේ "engineer කියලා එයාට නමට ඉස්සරහින් දාගන්න පුළුවන් නම් අව්ලක් නෑ" නම් ඇයි හදිසියේ ඒක අයින් කළේ? ඡන්දේ ඉල්ලද්දි හැමතැනම engineer engineer ගාලා දැන් කතානායක නෝන්ඩි උන ගමන් පට්ටම් ගලවනවා කියන්නේ තමන් දන්නවා තමන් බොරුව කළේ කියලා..

    ඇයි බං හොරු, බොරුකාරයෝ සුද්ද කරන්නේ? ඒ දේශපාලනේ එපා කියලානේ මේ සැරේ උගත් බුද්ධිමත් අවංක පාලකයෝ සෙට් එකක්ම ගෙනාවේ පාර්ලිමේන්තුව පිරෙන්නම.. ඒ ගොඩේ ඉන්න ගොම කෑලි ටික අයින් වෙන්න ඕනි නැද්ද?

    වෙන ඉතින් "ඌ ඉගෙන ගත්තේ අරහේ නේ, ඒ හින්දා engineer තමයි නේ.." ගගා උඹලා දැම්මා කියලා වැඩක් නෑනේ ඌම දැන් අයින් කරගෙනනේ ඒක..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    මේ ඔක්කොටම හේතුව නමට අලුත් කෑලි දාගන්න යන එකනෙ lol
    මොන title තිබ්බත් සාමාන්‍ය නම විතරක් තියගනිල්ලකෝ, නැති වටිනාකම් ගන්න යන්නෙ මොකද්ද ඕන අවදානෙලු ද?
    meka nam wathayak. loke kohewath nathi widiyata namata kali ekathu karanawa. nama dakkahama baya hithenawa

    BINGU_PUTHA, BSc, IEEE, IEEE, AIEEE, MPEE, CIEEE, Eng. MSC. CID, KGB, CIA, CIMA....... :lol:
    :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    අයියෝ බන් අමු සිංහලෙන් කියපු දෙයක් වත් තේරුම් ගන්න බැරිද බන් උඹට ? උඹේ මේ reply එක උඹ කියවලා ඊට පස්සේ මම ආපහු දාපු reply එක කියවපන් , එතකොට උඹට තේරේවි ඇයි ලංකාවේ uni වල ranking අවුල් වෙලා තියෙන්නේ කියලා
    ආයි උබේ රිප්ලයි කියවන්නේ මොකටද ඔය තියෙන්නේ හැදෙන විදිහ.
     
    • Dislike
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    ආයි උබේ රිප්ලයි කියවන්නේ මොකටද ඔය තියෙන්නේ හැදෙන විදිහ.
    හැදෙන විදිය උඹෙන් අමුතුවෙන් ඉගනගන්න දෙයක් නෑ බන් , අපි ඕවා ගැන හොයන කාලේ උඹ ඉපදිලත් නැතුව ඇති , උඹේ reply කියෙවුවම තේරෙනවා උඹට ලංකාවේ uni system ගැන කිසිම අවභෝධයක් නැති පොඩි එකෙක් නිසා මම උඹට කිවුවේ ඇයි ලංකාවේ uni වල ranking අවුල් වෙලා තියෙන්නේ කියලා,
     
    • Dislike
    Reactions: G Starlin