ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - ගම්පහ දිස්ත‍්&#8205

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - ගම්පහ දිස්ත‍්&#8205

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ පාර පැහැදිලි වෙනසක් සිද්ද වෙනවා....ගියපාර හංසයා දින්නත් මේපාර වෙනස් වෙනවා... අනිවා මේ පාර ගෝඨා වැඩි චන්ද ලක්ෂයකින් විතර දිනනවා. විකල්පයත් ලක්ෂයක් විතර ගන්නවා.

    ආසන මට්ටමින් ගත්තොත්....

    වත්තල - සජිත්
    මීගමුව - සජිත්
    කටාන - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.
    දිවුලපිටිය - ගෝඨා
    මීරිගම - ගෝඨා
    මිනුවන්ගොඩ - ගෝඨා
    අත්තනගල්ල - ගෝඨා
    ගම්පහ - ගෝඨා
    ජාඇල - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.
    මහර - ගෝඨා
    දොම්පේ - ගෝඨා
    බියගම - ගෝඨා
    කැළණිය - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.

    ගියවර දිස්ත‍්‍රික්කය හා ආසන පහක් ජයග‍්‍රහණය කලද මෙවර ආසන දෙකක් දක්වා හංස කන්ඩායම පසු බසිනු ඇතී....

     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    KATANA nam UNP win karavi machan.

    a40S9vw.jpg


    මේ තියෙන්නේ 2015, 2010, 2005 ඡන්ද ප‍්‍රතිඵල... මේවා දිහා බලද්දි මට හිතෙන්නේ ගෝඨා දිනයි කියලා. මම දන්නෑ ගමේ තත්වේ මොකක්ද කියලා... පරන රිසාල්ට් බැලුවම වැඩි පැත්ත ගෝඨට.:yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මෝඩම සහ ගොන් ම හැත්ත ඉන්නේ ගම්පහ , පාර්ලිමේන්තු එවන එවුන්ගේ හැටි