ඡන්ද ප්රථිඵල විග්රහය - ගම්පහ දිස්ත්‍
ගම්පහ දිස්ත්රික්කයේ මේ පාර පැහැදිලි වෙනසක් සිද්ද වෙනවා....ගියපාර හංසයා දින්නත් මේපාර වෙනස් වෙනවා... අනිවා මේ පාර ගෝඨා වැඩි චන්ද ලක්ෂයකින් විතර දිනනවා. විකල්පයත් ලක්ෂයක් විතර ගන්නවා.
ආසන මට්ටමින් ගත්තොත්....
වත්තල - සජිත්
මීගමුව - සජිත්
කටාන - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.
දිවුලපිටිය - ගෝඨා
මීරිගම - ගෝඨා
මිනුවන්ගොඩ - ගෝඨා
අත්තනගල්ල - ගෝඨා
ගම්පහ - ගෝඨා
ජාඇල - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.
මහර - ගෝඨා
දොම්පේ - ගෝඨා
බියගම - ගෝඨා
කැළණිය - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා.
ගියවර දිස්ත්රික්කය හා ආසන පහක් ජයග්රහණය කලද මෙවර ආසන දෙකක් දක්වා හංස කන්ඩායම පසු බසිනු ඇතී....

Last edited: