මේ පාර ආකර්ෂණීයම ඡන්ද campaign එක කරේ මොන පක්ෂද? කොයි අපේක්ෂකයොදා? :rolleyes:
R Rum_rum Active member Dec 3, 2019 195 224 43 Aug 5, 2020 #1 මේ පාර ආකර්ෂණීයම ඡන්ද campaign එක කරේ මොන පක්ෂද? කොයි අපේක්ෂකයොදා?
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Aug 5, 2020 #2 අනේ මන්දා..හොදම අදෝනාවනම් JVP එකේ තිබ්බේ
Arcadian Well-known member Mar 1, 2011 2,945 2,109 113 Aug 5, 2020 #3 gota sa thamai neda? hamathanama awidala minissu illapu hama ekama karala dennam kiwwane Reactions: saliya1000
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Aug 5, 2020 #4 පක්ෂ විදියට කැම්පේන් කරේ නෑ. හැමෝම කරේ තනි මනාප වලට ජන්දයක් කරපු එක. එහෙම බලනකොට පාඨලී, ප්‍රසන්න රණතුංග, කැටපේආරච්චි ගේ කැම්පේන් හොදයි මට නං. සින්දු වලිනුත් පාඨලී, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරගේ කැම්පේයින් සින්දු හොදයි.
පක්ෂ විදියට කැම්පේන් කරේ නෑ. හැමෝම කරේ තනි මනාප වලට ජන්දයක් කරපු එක. එහෙම බලනකොට පාඨලී, ප්‍රසන්න රණතුංග, කැටපේආරච්චි ගේ කැම්පේන් හොදයි මට නං. සින්දු වලිනුත් පාඨලී, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරගේ කැම්පේයින් සින්දු හොදයි.
barath dpriye Well-known member Sep 20, 2014 3,237 1,170 113 Aug 5, 2020 #6 මිනිස්සු හිතේ කහටක් නැතිව පොඩි අහ්ලාදයක් වින්දා සරත් වීරසේකරගේ ඡන්ජ කැම්පේන් එක දිහා බලලා..... ඇත්තටම.....
මිනිස්සු හිතේ කහටක් නැතිව පොඩි අහ්ලාදයක් වින්දා සරත් වීරසේකරගේ ඡන්ජ කැම්පේන් එක දිහා බලලා..... ඇත්තටම.....
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 5, 2020 #7 පාර දිගට බිම කොළ කෑලි දාල තිබුන මෙහෙ නං