එදා ප්‍රභාකරන් කරපු දේ අද අනුර කුමාර කරනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුන්ට චන්දේ දුන්න එවුන්ට තමා ගහන්න ඕනේ ගෙවල් දාලා උතුරට ගිහින් පදිංචි වෙන්න කියලා



    මු මේ කියන්නේ කැරීම කථාවක්. මුට දෙමළ ඡන්ද ඕනේ නිසා මු උතුරට ගිහින් උතුරේ දෙමළ මිනිස්සු තුළ ජාතිවාදය ඇතුළ කරනවා.
    මේ මු කරන වැඩේන් කොයි වෙලාවක හරි ආයෙත් සිංහල දෙමළ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ඵහෙනම් ගෙවල් ළග පන්සල් තියාගෙන මිනිස්සු ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙත් ඒ පැත්තේ උන්ට වෙෙර කරන නිසා වෙන්න අැති..පච ලපයගෙ පම්කේ ලොජික් ..🤷‍♂️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුගේ තාත්ත දෙමළ කෙනෙක් කියන කථාව අැත්ත වගේ..
    මුගේ අම්මා වත් දන්නේ නැතුව ඇති මුගේ තාත්තා කවුද කියලා 😂😂😂
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    කරත්තෙ බදින්න ඕන එකෙක්නෙ උස්සල පුටුවෙ තියල තියෙන්නෙ. කෝවිල් දාහක් විතර පහුකරගන පොංගල් සමරන්න යාපනේට ගිහින්, ඔය පිට කරන්නේ සිංහල, බෞද්ධයින් සමග ඇති ජම්මාන්තර ජෙපි වෛරය
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113



    බෞද්ධයෝ ශ්‍රී මහා බෝධිය පහුකරන් සිල්ගන්න යන්නේ වෛරයක් නිසා නෙමෙයි උතුරු නැගැනහිරත් බුදු වහන්සේ ගේ පහස ලැබූ වෙහෙර විහාර, රහහත් වහන්සේලා වැඩසිටි ස්ථාන තියෙන නිසා. පල්ලෙහා තියෙන්නේ ඒ වගේ වෙහෙර විහාර කීපයක්.

    🔺මඩුකන්ද විහාරය - වවුනියාව

    ( දළදා වහන්සේ තැන්පත් කර තිබූ විහාරයකි. )

    🔺කුරුන්දි මහා විහාරය - මුලතිවු

    ( බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ දී උන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ බවට ද ජනප්‍රවාදයේ සඳහන්ය.)

    🔺ගිරිහඬු සෑය - ත්‍රිකුණාමලය

    (බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර තැනු ලොව ප්‍රථම චෛත්‍යයි.)

    🔺වෙල්ගම් වෙහෙර - ත්‍රිකුණාමලය

    ( දේවානම් පියතිස්ස රජු විසින් දෙතිස්ඵල බෝධි අංකුරයක් රෝපණය කරමින් වෙල්ගම් වෙහෙර කරවූ බව වංශ කතාවන්හි සඳහන් වේ.)

    🔺මංගල මහා සෑය (තිස්ස මහා විහාරය) - සේරුවිල

    (බුදුන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතු තැන්පත් කර කාවන්තිස්ස මහ රජු විසින් ඉදිකරන ලද්දකි.)

    🔺දීඝවාපිය - අම්පාර

    ( මහාවංශයට අනූව දීඝවාපිය වෙත බුදුන් වහන්සේ වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෛත්‍යක් ඉදිවූ බවත් සදහන් වේ.)

    🔺නාගදීපය - යාපනය

    ( බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.)

    🔺කඳුරුගොඩ විහාරය - යාපනය

    ( දේවානම් පිය තිස්ස රජතුමා විසින් ඉදිකළ රහතන් වහන්සේලා හැට නමක් වැඩ සිටි ස්ථානයකි. )

    ▪️බෞද්ධයෝ ඇලජික් තඹුත්තේගම කල්ලතෝනි පාදඩයට ඇන්දිච්ච බෞද්ධයෝ තාමත් ඉන්නවා නං බත් කන්න එපා !

    ==================
    සොනාල ගුණවර්ධන