ඡනාධිපතිවරණය 2014 නොවැම්බර් වල

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    05(178).jpg

    :lol:
    මූත් අර මාලදිවයින්කාරයට අහුවෙලා වගේ. කැස්බැවො නිදහස් කරන්නේ බලේ රැකගන්න වෙන්ඩැ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chandayak denna puluwan kenek ne ban den politics wala. horu sthiri dushakayo mankolla karayo thama inna okkoma. :(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    නියමයි. නියමයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තදවෙලා ඉන්න නිසා, විපක්ෂෙට උඩින්ම දිනන්න පුළුවන්. මංගල සමරවීර හරහා ජනමාද්‍ය වලින් ආණ්ඩුවේ රෙදි ගලවන්න ඕන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මව්බිම ගොඩක් ඒවා දාන්නේ පච බන් :(

    ඔව් එත් මේ සින් එක ගැන නම් සැකයක් තියෙනවා .ආන්ඩුව නෙහිතන වෙලාව ඡන්දයක් තිබ්බොත් දැන් තියෙන තත්වයත් එක්ක ආන්ඩුවට වාසි

    avatar11311_10.gif

    අද එකම දේ .....චන්ද කරන එකයි.....ඉස්ස්සරහට කරන එකට ලෑස්ති වෙන එකයි
    ඔන්න බලු පුකේ ආශ්චර්ය

    :yes:

    Mepara Mahindata chande gahala bath belayo tika parata edala danna ona :)

    aniwa :P

    මටත් හිතුන මේ දවස්වල දිගටම ආපහු කොටි ගැන පත්තර headlines යනකොටම

    ow e wede sarathaka une ne .dan wimale ayya ge drama eka tamai yanne

    chandayak denna puluwan kenek ne ban den politics wala. horu sthiri dushakayo mankolla karayo thama inna okkoma. :(

    :(:(

    නියමයි. නියමයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තදවෙලා ඉන්න නිසා, විපක්ෂෙට උඩින්ම දිනන්න පුළුවන්. මංගල සමරවීර හරහා ජනමාද්‍ය වලින් ආණ්ඩුවේ රෙදි ගලවන්න ඕන.

    මංගලයා අත ගැහුවොත් නම් උඩින්ම පරාදයි :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නියමයි. නියමයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තදවෙලා ඉන්න නිසා, විපක්ෂෙට උඩින්ම දිනන්න පුළුවන්. මංගල සමරවීර හරහා ජනමාද්‍ය වලින් ආණ්ඩුවේ රෙදි ගලවන්න ඕන.

    Me mal ponnaya inna nisa thamai bola UNP eka paradinne......
     
    May 8, 2014
    6
    2
    0
    නියමයි. නියමයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තදවෙලා ඉන්න නිසා, විපක්ෂෙට උඩින්ම දිනන්න පුළුවන්. මංගල සමරවීර හරහා ජනමාද්‍ය වලින් ආණ්ඩුවේ රෙදි ගලවන්න ඕන.

    sarcasm ? :(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙතන අය බබ්බු වගේ. මෙලෝ දෙයක් මතක නැහැ.

    මංගල සමරවීර නිසා තමයි unp එක මේ තත්වෙට දමපු එක සාදකයක්. 2005 ජන්දිපතිවරණේදී මංගල නිසා තමයි මහින්ද අද ඔතන ඉන්නේ. මංගලගේ ගේම් නිසා තමයි ඉස්සර රනිල් පරද කරේ. සජිත්ලා කකුලෙන් අදින්න නැත්නම්, මෙලහකට රනිල් තමයි ජනපති. දේශපාලනේ හැටි එහෙම තමයි. රනිල්ට බැහැ මංගලට බැහැ කියන්නේ ආණ්ඩුවේ ගැත්තෝ; කොන්ත්රත්කාරයෝ.

    ආණ්ඩුවක් සාමාන්‍යයෙන් මැතිවරණ තියන්න හරි බයයි. එදා විපක්ෂය පාරට බැහැල, වෙඩි කාගෙන, ලේ පෙරාගෙන උද්ගෝෂණය කරලා, පෙලපාලි ගිහිල්ල තමයි මැතිවරණ දිනාගන්නේ. තව දෙයක්. මතකද ලාම්පු කලගෙඩි සෙල්ලම?

    ආණ්ඩුව මැතිවරණයක් තියෙපු එක නියමයි. විපක්ෂයට අවස්ථාවක් ලැබිල තියෙනවා. අවසාන තීරණය ජනතාව අතේ.