ඡයලලිතාට බඩු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    attachment.php
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මෙ කාලනන්නි බඩ ගොස්තර වදි දෙශපලන ක්‍රමය වෙනස් කරමු එදට කිරිබත් කමු.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ජාතිවාදය අවුස්සලා චන්ද ගන්න තමයි ජයලලිතා LTTE එකට සපෝර්ට් කලේ. දැන් ඉතින් හොඳ වැඩේ ලලිතා ඇන්ටිට අවුරුදු 4 කටම බඩු හම්බෙලා තියෙන්නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අවුරුදු 4 ක් හිරේ.ඉන්දියන් රුපියල් කෝටි 100ක් දඩ.
    ලංකාවේ සීන් එකේ හම්බ රැළ රට පැනලානේ.

    :yes:අවුරුදු 4කට හිරේ ඉන්දියාවේ නිතිය අනුව අවු 3 ට වඩා හිරේට නියම වුනොත් නැවත දේශපාලනයට එන්න බෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්‍රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්‍රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්‍රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්‍රමය නිසා බිහිවුනු අය තමයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙයට ඇපීල් උසාවියට යොමුකලාහක.එය විබාග කරනතුරු ඇපදීම සිදුකරනු ඇත
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ අපේ මරා ජයලලිතා අක්කිට හූනියමක් වත් කෙරුවද දන්නෑ.. :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::P:P:P