අවුරුදු 4 ක් හිරේ.ඉන්දියන් රුපියල් කෝටි 100ක් දඩ.
ලංකාවේ සීන් එකේ හම්බ රැළ රට පැනලානේ.
අවුරුදු 4කට හිරේ ඉන්දියාවේ නිතිය අනුව අවු 3 ට වඩා හිරේට නියම වුනොත් නැවත දේශපාලනයට එන්න බෑ.එක එකා මැරුන දවසට කිරිබත් කාලා වැඩක් නැ, මේ ක්රමය තියනකම් උන්ගේ තැන ගන්න එකෙක් එනවා, කිරිබත් කන්න ඔන මෙ ක්රමය වෙනස් වුන දවසකට. මහින්ද කියන්නෙත් ප්රභකරන්, රනිල්, සජිත්, නමල් මෙකි නිනොකි කවුරුත් මේ ක්රමය නිසා බිහිවුනු අය තමයි.







බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කළේ, අපිට පුලු පුලුවන් විදියට මිනිස්සුන්ගේ මොඩ අදහස් වෙනස්කරමු.කොහොමද බන් වෙනස් කරන්නේ?![]()