ඡාතික රෑපවාහිනිය
උබලා දැන් ඡාතික රෑපවාහිනිය බලනවද බන් ඉස්සර නම් හොද වැඩසටහන් ගියා රොබින් හුඩ්,ස්පෙල් බයින්ඩර් ,ෆේමස් ෆයිව් ,ඔෂන් ගර්ල් ,ඔෂින් වගේ ලස්සන ඩ්ටිවි සිරීස් ගියා කාටුන් එහෙමත් සුපිරි ටින් ටින් ,දොස්තර හොද හිත පිස්සු පුසා වගේ හොද කාටුන් ගියා සිංහල ටෙලි ඩ්‍රාමාස් හොදම එව යන්නේ රෑපවාහිනියේ දඩුබස්නාමානය,ගිරය,කඩුල්ල ඔය හැම දෙයක්ම වෙන කිසිම ලංකාවේ චැනල් එකක් තිබුනේ නෑ රෑපවාහිනියට වඩා එත් අද නම් රෑපවාහිනය බැලෙන්නෙම නැති තරම් ප්‍රෘවෘර්ති නම් ගන්නම දෙයක් නෑ ගොඩක් දේශපාලිනිකරණය වෙලා කොටින්ම ගූවාහිනිය වෙලා මහින්දගේ කාලේ තමයි ගොඩක්ම මේක දරුණුවටම තිබුනේ අදත් එහෙමමයි.වාර්තා වැඩසටහන් කියලා නාමයක්වත් නෑ හරියට කරන එකක් සමහර වැඩසටහන් වල පසුතල ඉතා ලදරු මට්ටෙම් පසුතල නිරිමාණ දකින්න තියෙන්නේ ස්ටුඩියෝ එක අප්ග්‍රේඩ් වෙලා නැතුව ඇති අවුරුදු ගානකින් .ඇත්තටම රටේ ප්‍රධාන සම්පත් තියෙන මාධ්‍ය ආයතනයට මොකද වෙලා තියෙන්නේ .

ඔව් බන් ලොකු පුටුවකුයි මේස කෑල්ලකුයි දාගෙන ඔකේ වාඩි වෙලා උන් මොන මොනවද කියනවා සින්දු කියනවා හිනා වෙනවා හෙන විකාරයයි ,ඊට පස්සේ සන්දි සුදා විකුනනවා නැත්තම් හක්ගෙඩියක් විකුනනවා අයියෝ කියලා වැඩක් නෑ.