ඡායාරූප මුද්‍රණය Photo prints

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    ඡායාරූප මුද්‍රණය Photo... 03-19-2012 01:38 PM wadak na! xcute shake :P :P :P :P

    මේ උඹද?:angry::angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලංකාවෙ දැනට තියෙන්න උපරිම පළල දාන්න පුලුවන් මැෂින් එක අගල් 30 යි දාන්න පුලුවන්..දිග ඇති තරම් දාන්න පුලුවන්;);)

    මේ ජාතියේ මුල්ම මැසිම ලංකාවට ගෙනාවේ මම දන්න හැටියට මම කලින් වැඩ කරපු තැන :cool:
    ACME FOTO Wallawatta

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :confused::confused: මම හිතන්නේ සේයා කලර් එකේ කියල.. :confused::confused:

    අනේ යකෝ තෝ මොනවද දන්නේ..
    හෙන වැඩර් කියල හිතාගෙන නම් ඉන්නවා..
    ඒ උනාට ෆොටෝ එකක් හදල දෙන්න කිවම එන්නේ 2.50 ෆොටෝ..
    උබ මුකුත් නොහිත අනුන්ගේ පොස්ට් Quote කරන්නේ නැතිව ඉදිං
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :confused::confused: මම හිතන්නේ සේයා කලර් එකේ කියල.. :confused::confused:
    2008දි ගෙනාවෙ මචං. මට මතක විදියට මම කිව්වේ...:)
    ඒ දවස් වල පොටෝ කාරයෝ උස්සං එනවා පැදුරු වගේ ටොම්බ සයිස් ස්ටෝරි බුක්... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නැතුව ඉතින්.. වැඩක නැති දේවල වලට - රේප් :sorry:;):eek::shocked::D:lol::rofl:

    අන්න එහෙම එන්න සහෝදරයා.. නිකන් පල් ටෝක් දන්නේ නැතුව

    අනේ යකෝ තෝ මොනවද දන්නේ..
    හෙන වැඩර් කියල හිතාගෙන නම් ඉන්නවා..
    ඒ උනාට ෆොටෝ එකක් හදල දෙන්න කිවම එන්නේ 2.50 ෆොටෝ..
    උබ මුකුත් නොහිත අනුන්ගේ පොස්ට් Quote කරන්නේ නැතිව ඉදිං

    මේ තොට මොන කුලප්පුවක් හැදිලද?
    තොට උදේ පාන්දර කවුරු හරි ඇරියද පස්ස පැත්තේ?
    තොපිලට අපි උදව් කරන්න ගිහින් අපේ වැඩ 2.50 වැඩ වෙච්ච එක ගැන දුකයි.
    ෆීල්ඩ් එකේ මුල ඉන්න එකෙක් විදිහට මට උඹේ අනාගතය ගැන දුකයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2008දි ගෙනාවෙ මචං. මට මතක විදියට මම කිව්වේ...:)
    ඒ දවස් වල පොටෝ කාරයෝ උස්සං එනවා පැදුරු වගේ ටොම්බ සයිස් ස්ටෝරි බුක්... :rofl:

    උඹල ගේන්න ඇත්තේ 2008නෙ.
    මම කිව්වේ 2006 විතර සීන් එකක් බන්..
    මුලින්ම ලංකාවට සේයා කලර් තමයි බන් ගෙනාවෙ..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ තොට මොන කුලප්පුවක් හැදිලද?
    තොට උදේ පාන්දර කවුරු හරි ඇරියද පස්ස පැත්තේ?
    තොපිලට අපි උදව් කරන්න ගිහින් අපේ වැඩ 2.50 වැඩ වෙච්ච එක ගැන දුකයි.
    ෆීල්ඩ් එකේ මුල ඉන්න එකෙක් විදිහට මට උඹේ අනාගතය ගැන දුකයි..

    උබලගේ ගෙදර ඉදන් ආපු දවසේ ඉදන් අව්ල් බන් :baffled:
    මම මගේ අනාගතේ ගැන බලාගන්නම්..
    මට උබේ අනාගතේ ගැන බලන්න වේවිද කියල පොඩි සැකයක් තිනවා
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබලගේ ගෙදර ඉදන් ආපු දවසේ ඉදන් අව්ල් බන් :baffled:
    මම මගේ අනාගතේ ගැන බලාගන්නම්..
    මට උබේ අනාගතේ ගැන බලන්න වේවිද කියල පොඩි සැකයක් තිනවා

    හැබැයි මමනන් උඹට ඇරියෙ නැහැ..
    හැබැයි එදාම උඹට මතක ඇති උඹලගෙ ගෙදර ගිය අනිත් එකා...
    එහෙනන් එහෙම සීන් එකක් තමයි..:baffled::baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හැබැයි මමනන් උඹට ඇරියෙ නැහැ..
    හැබැයි එදාම උඹට මතක ඇති උඹලගෙ ගෙදර ගිය අනිත් එකා...
    එහෙනන් එහෙම සීන් එකක් තමයි..:baffled::baffled:

    උ උබව ඇත ඇරලා වෙන කාටවත් සෙට් වේවි කියල හිතන්න මාරුය් බන්..
    එදා ඉදන් උබලගේ කැරැට්ටුව මේකේ අය නොදන්නවා නෙවෙය් නේ.. :baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උබලගේ ගෙදර ඉදන් ආපු දවසේ ඉදන් අව්ල් බන් :baffled:
    මම මගේ අනාගතේ ගැන බලාගන්නම්..
    මට උබේ අනාගතේ ගැන බලන්න වේවිද කියල පොඩි සැකයක් තිනවා

    හැබැයි මමනන් උඹට ඇරියෙ නැහැ..
    හැබැයි එදාම උඹට මතක ඇති උඹලගෙ ගෙදර ගිය අනිත් එකා...
    එහෙනන් එහෙම සීන් එකක් තමයි..:baffled::baffled:

    උ උබව ඇත ඇරලා වෙන කාටවත් සෙට් වේවි කියල හිතන්න මාරුය් බන්..
    එදා ඉදන් උබලගේ කැරැට්ටුව මේකේ අය නොදන්නවා නෙවෙය් නේ.. :baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:
    art-animated-butterfly-flying.gif