ko mona dekada ban? image peenne netho...![]()
අහ් ඔන්න දැම්ම මචං මෙ original ekayi print ekyi වෙනස් ඇයි print එකෙ කිසිම quality එකක් නෑ brightness na ne monitor එකෙන් phone එකෙන් බලන කොට සුපිරියට තියෙනව print කරාම එලිය මදි desing කරනකොට monitor brightness contrast 0 දාන්න ඔනද බං??


