ඡායා කැබිනට් කචල්??
මහින්දගේ ඡායාවෙත් කචල් - ඡායා ඇමතිවරු ඉල්ලා අස්වෙති
ඡායා කැබිනට්ටුව යැයි නම් කරමින් මහින්ද පිල ඊයේ (07) 50දෙනෙකුගේ නම් ලයිස්තුවක් මාධ්‍ය වෙත ලබා දුන් අතර එ ඒ මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ඇමති ධුර පිළිබඳවද එහි සඳහන් කර තිබුණි.
එහි මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස නම් කර තිබූ අතර නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස නම් කර තිබුණි.
කෙසේ නමුත් එම ඡායා කැබිනෙට්ටුව පත් කර පැය 24ක් යාමටත් පෙර විවිධ හේතු දක්වමින් එහි ලබා දුන් තනතුරුවලින් ඉල්ලා අස්වීමට බොහෝ මන්ත්‍රීවරු කටයුතු කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද ඉල්ලා අස්වී ඇති අතර ඔහු පවසා තිබෙන්නේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

එමෙන්ම එහි මන්ත්‍රී වරුන් ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් දැනගත්තේ මාධ්‍ය මගින් බවය.[/SIZE]