ඡිනිවා සඡිවි දෙනවා නේද?

Mar 26, 2014
275
12
0
ජිනීවා ජිනීවා,,,ජිනීවා ජිනීවා
ඕන්,,,න්..රීන්,,වා වා,,ජිනීවා ජිනීවා

මෙන්න ජිනීවා යෝජනාව සම්මත උනෝ,,,අයියෝ...

29 වෙනිද උදෙන්ම ගිහිල්ල ඇමරිකාවට උණ ගැනෙන්න බුලත් කොලේට කතිරෙ කෙලින්නෝ,,,නත්නම් විදුලි පුටුව ලංකාවටම ගෙනල්ල ඉන්දවායි

( අතිශයින්ම තණකොල කන අයට පමණයි )
:lol::lol:
උපරිම ලොල් සහගතයි:lol::lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mokada machn me wenne???? :O
    අපෙ එල්කේ ඩූඩ් අක්කට පට්ට ත්‍රිලක් ගිහින් බං.......ඒක නේ මේ දුවගෙන ඇවිල්ල තියෙන්නේ අපිත් එක්ක සතුට බදා ගන්න..............
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    meken SL walata karanna puluwan deyak naha. eth Mahinda nam hondata minissunwa baya gannanawa vote tika ganna :P thana kola kana unta hondai
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ජිනීවා ජිනීවා,,,ජිනීවා ජිනීවා
    ඕන්,,,න්..රීන්,,වා වා,,ජිනීවා ජිනීවා

    මෙන්න ජිනීවා යෝජනාව සම්මත උනෝ,,,අයියෝ...

    29 වෙනිද උදෙන්ම ගිහිල්ල ඇමරිකාවට උණ ගැනෙන්න බුලත් කොලේට කතිරෙ කෙලින්නෝ,,,නත්නම් විදුලි පුටුව ලංකාවටම ගෙනල්ල ඉන්දවායි

    ( අතිශයින්ම තණකොල කන අයට පමණයි )
    :lol::lol:


    patta lol:lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    කෙලවගට්ට නේද
    යෝජනාව සම්මතයි ලු

    දැන් විමලෙට පුළුවන් ගෝල්ෆේස් එක ඉස්සරහ ලෙමන් පෆ් කකා උපවාසයක් කරන්න