Muhudata watunada![]()
ජංගිය මුහුදු බත් උනා ද? කුට්ටම තියෙනවා නං කමක් නෑ. අලුත් ජංගියක් ගම්මු. කොටුවෙන් අඩුවට.
Feel sorry![]()
මුහුදට වැටුනා. එතන අඩි 8-9 ජඹුරයි. දැන් ඉතින් රක්ෂණයෙන් එකක් හෙට එවනකන් ඉන්න ඕනෙ.උබත් පැනපන් ඔහොම්මම ඊට පස්සෙ ත්රෙඩ් එකක් දාපන් මාත් මුහුදුබත් වුනා උබලට කොහෙන්ද මෙව්වා කියලා
kimbi dum karu wek ta kiyapan. hoyala dei
ෆෝන් එක නැතිඋන එකට නම් ලොකු දුකක් නෑ. අලුත් එකක් හෙට ඩිලිවර් කරනවා රක්ෂණයෙන්. අන්තිම දවස් දෙක තුනේ ගත්තු ෆොටෝ ටික icloud එකට backup වෙලා නෑ සිග්නල් තිබ්බේ නැති නිසා හරියට ඒකයි දුක.සෝල්ට් වොටර් දැන් ඉතින් වැඩක් නෑ
අන්නේකයි data වටිනාකම සල්ලි වලින් මනින්න බෑ. සොරි තමා පුතාෆෝන් එක නැතිඋන එකට නම් ලොකු දුකක් නෑ. අලුත් එකක් හෙට ඩිලිවර් කරනවා රක්ෂණයෙන්. අන්තිම දවස් දෙක තුනේ ගත්තු ෆොටෝ ටික icloud එකට backup වෙලා නෑ සිග්නල් තිබ්බේ නැති නිසා හරියට ඒකයි දුක.