ජංගමය මුහුදුබත් උනා

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ජංගිය මුහුදු බත් උනා ද? කුට්ටම තියෙනවා නං කමක් නෑ. අලුත් ජංගියක් ගම්මු. කොටුවෙන් අඩුවට.
     
    • Wow
    Reactions: rarabhagya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උබත් පැනපන් ඔහොම්මම ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන් මාත් මුහුදුබත් වුනා උබලට කොහෙන්ද මෙව්වා කියලා
     
    • Sad
    Reactions: NRTG and rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Muhudata watunada :baffled:

    ජංගිය මුහුදු බත් උනා ද? කුට්ටම තියෙනවා නං කමක් නෑ. අලුත් ජංගියක් ගම්මු. කොටුවෙන් අඩුවට.

    Feel sorry 😔😔😔

    උබත් පැනපන් ඔහොම්මම ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන් මාත් මුහුදුබත් වුනා උබලට කොහෙන්ද මෙව්වා කියලා
    මුහුදට වැටුනා. එතන අඩි 8-9 ජඹුරයි. දැන් ඉතින් රක්ෂණයෙන් එකක් හෙට එවනකන් ඉන්න ඕනෙ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍

    kimbi dum karu wek ta kiyapan. hoyala dei

    සෝල්ට් වොටර් දැන් ඉතින් වැඩක් නෑ
    ෆෝන් එක නැතිඋන එකට නම් ලොකු දුකක් නෑ. අලුත් එකක් හෙට ඩිලිවර් කරනවා රක්ෂණයෙන්. අන්තිම දවස් දෙක තුනේ ගත්තු ෆොටෝ ටික icloud එකට backup වෙලා නෑ සිග්නල් තිබ්බේ නැති නිසා හරියට ඒකයි දුක.
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,767
    5,341
    113

    ෆෝන් එක නැතිඋන එකට නම් ලොකු දුකක් නෑ. අලුත් එකක් හෙට ඩිලිවර් කරනවා රක්ෂණයෙන්. අන්තිම දවස් දෙක තුනේ ගත්තු ෆොටෝ ටික icloud එකට backup වෙලා නෑ සිග්නල් තිබ්බේ නැති නිසා හරියට ඒකයි දුක.
    අන්නේකයි data වටිනාකම සල්ලි වලින් මනින්න බෑ. සොරි තමා පුතා
     
    • Sad
    Reactions: NRTG and rarabhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ලුණු වතුරට වැටුනොත් ගත්ත ගමන් පිරිසිදු වතුරෙන් හෝදල ඉන්න ඕනෙ. ඊට පස්සෙ තමයි කරන දෙයක් කරන්න තියෙන්නෙ...

    මේකටනං ඒත් ප්‍රමාද වැඩි ඇති.
     
    • Sad
    Reactions: NRTG and rarabhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,592
    199,738
    113
    Colombo, Sri Lanka
    නුඹ කොහෙටද යාත්‍රා කරමින් හිටියේ.... :unsure:
    අපරාදේ දැන් හොඳ ෆෝන් මාකට් එකේ හොයන්නත් නැහැ.... :(
    jack sparrow GIF
     
    • Sad
    Reactions: rukshrulz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    වෙන කෙනෙක් ලව්වා පොලිස් ට පැමිණිල්ලක් දාන්න අපරාධයක් සදහා යොදාගත් දුරකතනයක් මුහුදට විසික් කළා කියල

    පොලිස් විසින් සෙනිකව කිමිදුම්කරුවන් ලවා දුරකථනය සොයා ගැනීමට කටයුතු කරනු ඇත
     
    • Haha
    Reactions: wqe123