මෙව්වටැ වොරන්ටි තියෙනවද?

මෙව්වටැ වොරන්ටි තියෙනවද?
මං නුවර ඉන්නේ![]()

මාත් දැනට හිතන්නේ J 7 or HTC තමා.Galaxy J7 eka hodai wage
ස්තුතියි.bump
මේක ලංකාවේ නෑනේ?xiaomi ද? ඔව් 1 year..හැබැයි එරොප්පෙටම යවන්න ඔන
කරුමෙට හරි කැඩුනොත් බඩුම තමා නේ? මං NEXUS 10 ගෙනෙත් එහෙම පොඩි අවුලක් වුනා ඒත්, තවම වැඩ අවුරුදු 2 ක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1675096&highlight=xiaomi

බලන්නම්, ස්තුතියි.OPPO MIRRO 5
wenasakatha ekka aran balanna. man use karanwa OPPO phone ekak dan 02 years wenawa ( mata friend keke ewapu ekak ) , bima watila display eka iri ghin thiuenne ambanaka, thama elakiriyata wada . lankawata lagadi awe , MC eke thiyenwa, un advertisement danne naha , fethures ekka baladdi ganna adi . 100% recomand karanwa. me link ekata log wela balanna
http://www.oppo.com/lk/
