ජංගම දුරකතන ගාස්තු පහළට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජංගම දුරකතන ගාස්තු පහළට

    ජංගම දුරකතන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීම සඳහා දුරකතන සමාගම්වලට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි. ඒ අනුව දැනට ජංගම දුරකතන සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නියම කරන ලද අවම ගාස්තුව වන රුපියල් දෙක ලබන මාසයේ සිට විනාඩියකට රුපියල් 1.50 දක්වා පහළ දැමීමට සමාගම්වලට අවසර ලැබේ.

    ස්ථාවර දුරකතනවලට සාපේක්ෂව ජංගම දුරකතන සබඳතාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් දැනට මෙරට භාවිත කරන දුරකතන ප්‍රමාණය මිලියන 20කට ආසන්න බවත් ඉන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකතන බවත් පැල්පිට මහතා වැඩිදුරටත් පවසයි.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල..........
    ඉන්ටර්නෙට් ගාස්තුත් අඩුවෙනවනම් තමා වඩා හොඳ පැල්පිට මාමේ...............
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    awama gasthuwata thiranaya kale Gavernment ekayi (uparima rate eka thiranaya karana eka hodayi but awama rate eka thiranaya karanne mona magulakada)

    Companies kalinuth balan hitiye oka adu karanna
    danwath adu karapu eka hodayi