ජංගම දුරකතන වල සීක්‍රට් ඩේටා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජංගම දුරකතන වල සීක්‍රට් ඩේටා

    ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත.සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.

    564732_326234414133747_588517502_n.jpg

    NOKIA
    1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
    2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
    3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
    4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක



    Sony Ericsson
    1. use joy and * like this
    -> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව

    2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය

    3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්


    Samsung Anroid

    1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි

    2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
    3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
    4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව


    Samsung

    1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය

    2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
    3. *#9998*246# - ඩීබග් මෙනුවට
    4. *#9998*523# - වයිබ්‍රේට්
    5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
    6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම



    Backberry

    1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක

    2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
    4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙකනම් හොද වැඩක් try එකක් දෙන්න ඔනෙ.