ජංගම දුරකතන Games,appl:,themes,wallp:Tones ඕන තරම් බාගන්න
ඔන්න අද මම් කියන්න යන්නේ ජංගම දුරකතන use කරන අයට වැදගත් දෙයක්.හැමෝම ආසයිනේ තමන්ගේ දුරකතනයට අලුත් Games,Themes,Applications,Wallpapers,Ring tones දාගන්න මේවා අන්ත්‍ර්ජාලේ ඕන තරම් තියනවා ඒත් හොයා ගන්න දන්නේ ටික දෙනයිනේ ගොඩක් site වල තියන ඒවා හරියට වැඩ කරන්නේ නෑ මෙන්න එහෙනම් ඒ දේවල් තියන top sites ටිකක් ඕන තරම් බා ගන්න
මෙන්න පලවෙනි එක Games ගන්නවානම් මෙන්න නියම site 1ක මේකේ මරු Appliocations එහෙමත් තියනවා මේකෙ නම් register වෙන්න ඕන හැබැයි.
http://www.mobiles24.com/
මෙන්න දෙවනි එක මේකෙත් ඕනම දෙයක් තියනවා ගිහින් බලන්නකො
http://www.mobile9.com/
මෙන්න තුන්වෙනි 1ක themes ,wallpapers ගන්නවානම් මේක තමා හොදම
http://www.zedge.net/
මෙන්න හතරවෙනි 1ක මෙකත් පට්ට
http://www.mobango.com/