ජංගම දුරකථන කරන අපරාධ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ජංගම දුරකථන කරන අපරාධ

    වාහනයක් පදිනකොට ජංගම දුරකථනය පාවිච්චි කරපු රියදුරෙක් කරපු විනාසයක්


     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රියදුරු දෑතට අල්ලාහ් දෙවි පිහිටයි :shocked:

    රියදුරු පයට දෙවිපිහිටක් නැද්ද (අත්දෙකෙන් හරවන්න විතරයිනේ පුළුවන් ඒක නිසා බේක්ගහන්න ක්ලච් එක පාගන්න පයටත් දෙවි පිහිටක් ඔනේ):shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලු ඇදුම ඇදන් හිටිය එකා එතනම ඉවරයි නේ.වාහන දෙක අතර හිර වෙලා ඉන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා
    අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි
    අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත්
    නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා
    අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි
    අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත්
    නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල

    :yes::yes::yes: