ජංගම දුරකථන කරන අපරාධ වාහනයක් පදිනකොට ජංගම දුරකථනය පාවිච්චි කරපු රියදුරෙක් කරපු විනාසයක් or3vP3vr-xI
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,113 13,780 113 පෘථිවිය Oct 4, 2018 #1 ජංගම දුරකථන කරන අපරාධ වාහනයක් පදිනකොට ජංගම දුරකථනය පාවිච්චි කරපු රියදුරෙක් කරපු විනාසයක්
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Oct 4, 2018 #5 anton_malli said: රියදුරු දෑතට අල්ලාහ් දෙවි පිහිටයි Click to expand... රියදුරු පයට දෙවිපිහිටක් නැද්ද (අත්දෙකෙන් හරවන්න විතරයිනේ පුළුවන් ඒක නිසා බේක්ගහන්න ක්ලච් එක පාගන්න පයටත් දෙවි පිහිටක් ඔනේ)
anton_malli said: රියදුරු දෑතට අල්ලාහ් දෙවි පිහිටයි Click to expand... රියදුරු පයට දෙවිපිහිටක් නැද්ද (අත්දෙකෙන් හරවන්න විතරයිනේ පුළුවන් ඒක නිසා බේක්ගහන්න ක්ලච් එක පාගන්න පයටත් දෙවි පිහිටක් ඔනේ)
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 4, 2018 #7 කලු ඇදුම ඇදන් හිටිය එකා එතනම ඉවරයි නේ.වාහන දෙක අතර හිර වෙලා ඉන්නේ.
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,113 13,780 113 පෘථිවිය Oct 4, 2018 #9 වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත් නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල
වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත් නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල
dina84 Well-known member Aug 12, 2013 1,077 265 83 Kurunegala Oct 4, 2018 #10 NiyamaSinhalaya said: වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත් නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල Click to expand...
NiyamaSinhalaya said: වාහනේ පදිනකොට පාවිච්චි කරන්නම එපා අපිත් අනාතයි වටේ යන එවුනුත් අනාතයි අනික වෙන රටවල වගේ පාරවල් වල වැටක්වත් නැහැ, පදික වේදිකාවක් වත් නැහැ ගොඩක් පැතිවල Click to expand...