අනේ හුත්තෝ, තොපි වගේ අඩු කුලේ කුහක ඩයල්වලට සිග්නල් ටිකක් ඩ්‍රොප් වුණාම හිතෙන්නෙම ආණ්ඩුවෙන් කරා කියලා නේද? ඕක තමයි යකෝ කියන්නෙ නූගත්කම කියලා. තොපි O/L විද්යාවවත් පාස්ද කියල ෂුවර් නෑ.
මේ වගේ මහා මූසල වැස්සක් වැහැලා, මුළු රටම හෝදගෙන යනකොට "Rain Fade" (රේන් ෆේඩ්) කියලා දෙයක් වෙනවා කියලා අහලා තියෙනවද? නැත්තම් Microwave Link වලට වතුර නිසා බාධා වෙනවා කියල දන්නවද? නෑනෙ. තොපි දන්නෙ ෆේස්බුක් ඇවිත් "අනේ ආණ්ඩුවෙන් මගේ ලබ්බ කැපුවෝ" කියලා අඬන්න විතරයි.
යකෝ ආණ්ඩුවට පිස්සුද තොපි වගේ හිඟන පොන්නයො දාන පෝස්ට්වලට බයේ ඉන්ටර්නෙට් කපන්න? තොපි හිතාගෙන ඉන්නෙ තොපි මාර පොරවල් කියලා. ආණ්ඩුවට තොපිව පේන්නෙවත් නෑ බං. තොපි නිකන් කුහුඹුවො වගේ.
මට නම් කිසිම අවුලක් නෑ. මගේ Hutch ලයින් එක සුපිරියටම වැඩ. මම මේ දැනුත් පබසාරි අරගෙන ආපු අලුත්ම ජංගි සෙට් එක අන්දලා 8K වීඩියෝ එකක් අප්ලෝඩ් කරන ගමන් ඉන්නෙ. මම වගේ High IQ, Premium customer කෙනෙක් වුණාම ඔය පොඩි පොඩි සිග්නල් අවුල් බලපාන් නෑ.
තොපේ ෆෝන් කබල් ද, එහෙම නැත්තම් තොපි පාවිච්චි කරන්නෙ ලාබ ඩේටා පැකේජ් ද කියලා බලපන් ආණ්ඩුවට බනින්න කලින්. අලගොඩු මාලුවක් කාලා මොළේ පාදගනිල්ලා. නැත්තම් හැමදාම ඔහොම ලිඳේ ඉන්න මැඩියො වගේ තමයි.