ජංගම දුරකථන 1

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
ඕන් එහෙනම් පටන්ගත්ත
මුලින්ම බලමු අපිට ඕනේ කරන්නේ මොනවද කියල.
මුලින්ම ඕනේ හොට් එයා ගන් එකක්


45010-1.jpg


මම ගාවනම් මෙච්චර හොද එකක් නැ
sku_62677_0.jpg

මම ගාවනම් තියෙන්නේ මේ ජාතියේ එකක්.

තව අපිට ඕනේ බවුත් එකක් 20 වෝල්ට් එකක් හොදටම ඇති. හැබැයි bit එක නම් ගොඩක් හිනි වෙන්න ඕනේ. hot gun එකේ නම් බවුත් එකක් තියනවා එකනම් මරු. මොකද එකේ හිට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එකේ bit එකත් ගොඩක් පොඩි. ආ මට අමතක උන අනිවාර්යෙන් bit එක සෙරමික් bit එකක් වෙන්න ඕනි.

s_iron_2.jpg


දැන් අපිට ඕනේ ටුවිසර් එකක් එකනම් මෝනා උනත් කමක් නැ මොනවාහරි ටුවිසර් එකක්.

wwwgsmgzcom_MOBILE_PHONE_Repair_Tools_Screwdriv_3.jpg


තව අපිට ඕනි ෆෝන් ගලවන්න ටූල් ටිකක් එකනම් රු 200 විතර පේමන්ට් එකෙන් ගන්න පුළුවන් හැබැයි කැලි මාරු කරන එකනම් ටිකක් අවුල්

commonly-used-in-mobile-phone-repair-tools.jpg


මෙටික ඇති මුලින්ම වැඩේ පටන් ගන්න hot gun එකත් අනිවාර්ය නැ එක ඕන ic මාරුකරනවා වගේ වැඩ වලට
අනිත් ටික නම් බොහොම අඩු වියදමින් රු 1000 කට අඩුවෙන් අපට ගන්න පුළුවන් දේවල්


අදට මේ ඇති නේ ඉක්මනටම ජංගම දුරකථන 2 සමග හමුවෙමු. r comment එකක් දාල හොද නරක කියල යන්න
 
Last edited:

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
අම්මා දිල තියන සප් එක දැක්කම මාර සනිපයක් බං දැනෙන්නේ අනිත් ටිකත් ඉක්මන දෙන්නම්. හැමෝටමබොහොම ස්තුති දීපු සහයෝගෙට.
 
Last edited:

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    උබ කට්ට කාලා ෆෝන් හදන උන්ට ගේමක් දෙන්න යන්නේ වගේ නේද??? :lol: එල එල මචං එලටම කරගෙන යමන් :)
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    උබ කට්ට කාලා ෆෝන් හදන උන්ට ගේමක් දෙන්න යන්නේ වගේ නේද??? :lol: එල එල මචං එලටම කරගෙන යමන් :)

    අඩෝ කාටත් කරදරයක් කරන්න නෙමෙයි බං. මගේ bussens එකත් ෆෝන් හදන එක. මේ ගැන දන්නේ නැති එත් ෆෝන් රෙපෙයාර් කරන්න කැමති එකෙක්ට වැඩක්වෙන්න කියල බං දැම්මේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..:D

    1x 3in1 Soldering Station Unit
    Hot Air Gun
    Hot Iron
    DC Probe Cable
    Metal Stand
    Holder
    IC Extractor
    Sponge
    Nozzles
    Desoldering Wick
    11 Iron tips

    :yes: