ඕන් එහෙනම් පටන්ගත්ත
මුලින්ම බලමු අපිට ඕනේ කරන්නේ මොනවද කියල.
මුලින්ම ඕනේ හොට් එයා ගන් එකක්
මම ගාවනම් මෙච්චර හොද එකක් නැ
මම ගාවනම් තියෙන්නේ මේ ජාතියේ එකක්.
තව අපිට ඕනේ බවුත් එකක් 20 වෝල්ට් එකක් හොදටම ඇති. හැබැයි bit එක නම් ගොඩක් හිනි වෙන්න ඕනේ. hot gun එකේ නම් බවුත් එකක් තියනවා එකනම් මරු. මොකද එකේ හිට් එක කන්ට්රෝල් කරන්න පුළුවන්. එකේ bit එකත් ගොඩක් පොඩි. ආ මට අමතක උන අනිවාර්යෙන් bit එක සෙරමික් bit එකක් වෙන්න ඕනි.
දැන් අපිට ඕනේ ටුවිසර් එකක් එකනම් මෝනා උනත් කමක් නැ මොනවාහරි ටුවිසර් එකක්.
තව අපිට ඕනි ෆෝන් ගලවන්න ටූල් ටිකක් එකනම් රු 200 විතර පේමන්ට් එකෙන් ගන්න පුළුවන් හැබැයි කැලි මාරු කරන එකනම් ටිකක් අවුල්
මෙටික ඇති මුලින්ම වැඩේ පටන් ගන්න hot gun එකත් අනිවාර්ය නැ එක ඕන ic මාරුකරනවා වගේ වැඩ වලට
අනිත් ටික නම් බොහොම අඩු වියදමින් රු 1000 කට අඩුවෙන් අපට ගන්න පුළුවන් දේවල්
අදට මේ ඇති නේ ඉක්මනටම ජංගම දුරකථන 2 සමග හමුවෙමු. r comment එකක් දාල හොද නරක කියල යන්න

Last edited:

එල එල මචං එලටම කරගෙන යමන්