අඩෝ කාටත් කරදරයක් කරන්න නෙමෙයි බං. මගේ bussens එකත් ෆෝන් හදන එක. මේ ගැන දන්නේ නැති එත් ෆෝන් රෙපෙයාර් කරන්න කැමති එකෙක්ට වැඩක්වෙන්න කියල බං දැම්මේ.
ඔහොම දිගටම කරගෙන යමු මචං.. ජය වේවා..!
අඩෝ කාටත් කරදරයක් කරන්න නෙමෙයි බං. මගේ bussens එකත් ෆෝන් හදන එක. මේ ගැන දන්නේ නැති එත් ෆෝන් රෙපෙයාර් කරන්න කැමති එකෙක්ට වැඩක්වෙන්න කියල බං දැම්මේ.
එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..
1x 3in1 Soldering Station Unit
Hot Air Gun
Hot Iron
DC Probe Cable
Metal Stand
Holder
IC Extractor
Sponge
Nozzles
Desoldering Wick
11 Iron tips

උබට විහිලුවට කිවේ.. ඕක හරියට කරන් යමන්.. අපිත් ඔවා දැන ගන්න ආසයි
සමහර උන් ෆෝන් හදන්න ගිහින් අසාධාරණ විදියට සල්ලි ගන්න එක තමා ඉවසන්න බැරි
එලටම කරන් යමන් මචං 
එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..
1x 3in1 Soldering Station Unit
Hot Air Gun
Hot Iron
DC Probe Cable
Metal Stand
Holder
IC Extractor
Sponge
Nozzles
Desoldering Wick
11 Iron tips
Hakko da brand eka ?
ubalage company eke oscilloscope ehema sale danne nathei ?

භාන්ඩ් නම් සුපිරි එත් hot gun එකේ air එක මිටේ තියන හින්දා මට නම් අව්ල් බං

අපි ඉතිං ඇසෙම්බල් විතරනේ කරන්නෙ..
කම්ප්ලීට් සර්කිට් බෝඩ් එක ගේනවා චීනෙන්..
මම මේ ජංගම දුරකථන නුල් දමන්නේ ෂොප් එකේ වැඩ කරන ගමනය. කොතරම් කට්ට කාගෙන නුල් දැම්මද මාව දිරිමත් කරන්නේ හැමදාම comment දමන කිහිප දෙනාය. මම ඔව්න් සියලු දෙනාට බොහොම ස්තුති වන්ත වෙනවාය. හොරෙන් ඇවිත් මේ නුල බලල යන අය comment එකක් දම යන්නේ නම් මාරය. එවිට කරන වැඩක් නවතා හරි තව නුලක් කොටන්නට මාර මොරාල් එකක් එන්නේය.