ජංගම දුරකථන 1

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ කාටත් කරදරයක් කරන්න නෙමෙයි බං. මගේ bussens එකත් ෆෝන් හදන එක. මේ ගැන දන්නේ නැති එත් ෆෝන් රෙපෙයාර් කරන්න කැමති එකෙක්ට වැඩක්වෙන්න කියල බං දැම්මේ.
    11.gif

    ඔහොම දිගටම කරගෙන යමු මචං.. ජය වේවා..!
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..:D

    1x 3in1 Soldering Station Unit
    Hot Air Gun
    Hot Iron
    DC Probe Cable
    Metal Stand
    Holder
    IC Extractor
    Sponge
    Nozzles
    Desoldering Wick
    11 Iron tips

    :yes:
    Free-shipping-Multifunction-SMD-SMT-rework-soldering-station-hot-air-gun-iron-DC-power-supply-3in1.jpg
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..:D

    1x 3in1 Soldering Station Unit
    Hot Air Gun
    Hot Iron
    DC Probe Cable
    Metal Stand
    Holder
    IC Extractor
    Sponge
    Nozzles
    Desoldering Wick
    11 Iron tips

    :yes:

    භාන්ඩ් නම් සුපිරි එත් hot gun එකේ air එක මිටේ තියන හින්දා මට නම් අව්ල් බං
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    අඩෝ කාටත් කරදරයක් කරන්න නෙමෙයි බං. මගේ bussens එකත් ෆෝන් හදන එක. මේ ගැන දන්නේ නැති එත් ෆෝන් රෙපෙයාර් කරන්න කැමති එකෙක්ට වැඩක්වෙන්න කියල බං දැම්මේ.

    අඩෝ නැහැ බං.. :D උබට විහිලුවට කිවේ.. ඕක හරියට කරන් යමන්.. අපිත් ඔවා දැන ගන්න ආසයි :) සමහර උන් ෆෝන් හදන්න ගිහින් අසාධාරණ විදියට සල්ලි ගන්න එක තමා ඉවසන්න බැරි :no: එලටම කරන් යමන් මචං :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    එල එල මචං.. මං ගාව තියෙනවා 3in1 853D එකක්.. ඒක නම් මට කොම්පැණියෙන් හම්බවුනේ.. ලක්ෂයකට වැඩිය වටිනවා භාන්ඩේ..:D

    1x 3in1 Soldering Station Unit
    Hot Air Gun
    Hot Iron
    DC Probe Cable
    Metal Stand
    Holder
    IC Extractor
    Sponge
    Nozzles
    Desoldering Wick
    11 Iron tips

    :yes:

    Hakko da brand eka ?

    ubalage company eke oscilloscope ehema sale danne nathei ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hakko da brand eka ?

    ubalage company eke oscilloscope ehema sale danne nathei ?
    :no::no:
    Yihua එකක් මචං..

    නෑ මචෝ Oscilloscope එකයි මං ගාවත් තියෙන්නෙ.. ඒක ගත්තෙ මං සල්ලි දීලා..
    Hantek එකක් ඒකත්.. ඒ හුයන්නත් තිස් නවයක් වුණා බං..:growl:

    Tektronix නම් සුපිරි බ්‍රෑන්ඩ් එක.. මිල වැඩියිනේ බං..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භාන්ඩ් නම් සුපිරි එත් hot gun එකේ air එක මිටේ තියන හින්දා මට නම් අව්ල් බං
    අර මොකෙද මචං.. මට නම් හුරු එහෙම තමා..:yes:
    ඒත් ඔය හුයන්න වැඩිය පාවිච්චි වෙන්නෑ.. බෝඩ් එකක චිපක් ගිහිල්ලා තිබුනොත් මාරු කරන්න ගන්නවා..:D අපි ඉතිං ඇසෙම්බල් විතරනේ කරන්නෙ..:yes: කම්ප්ලීට් සර්කිට් බෝඩ් එක ගේනවා චීනෙන්..:)

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මම මේ ජංගම දුරකථන නුල් දමන්නේ ෂොප් එකේ වැඩ කරන ගමනය. කොතරම් කට්ට කාගෙන නුල් දැම්මද මාව දිරිමත් කරන්නේ හැමදාම comment දමන කිහිප දෙනාය. මම ඔව්න් සියලු දෙනාට බොහොම ස්තුති වන්ත වෙනවාය. හොරෙන් ඇවිත් මේ නුල බලල යන අය comment එකක් දම යන්නේ නම් මාරය. එවිට කරන වැඩක් නවතා හරි තව නුලක් කොටන්නට මාර මොරාල් එකක් එන්නේය.
     
    :D