ජංගම දුරකථන 2

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
මචංලා මම අද කියන්න යන්නේ චයිනිස් ෆොන් එකක මයික් එකක් මාරුකරන හැටි
මේ සදහා මුලික සුදුසුකම්~ බවුත් එකෙන් ඊයම් ඩොට් දෙකක් තියා ගැනීමට හැකිවීම
ඇන ගැලවීමට හැකිවීම

මුලින්ම කියන්නේ පණ්ඩිත වැඩ කරලා ෆෝන් එක අල කරගත්තොත් මම නැ හරිය.


රෝග විනිශ්චය

අඩේ මයික් එක මාරු කරන්න කලින් මයික් එක අව්ල්ද කියල දැනගන්න එපැයි

අව්ල් තිඅන ෆෝන් එක A ලෙස ගනිමු

* a ෆෝන් එකෙන් කතා කරනදෙව්ල් අනෙක් ෆෝන් එකට ඇහෙන්නේ නැති වීම. (කෝල් එකකදී )
* ජංගම දුරකථන සංවාදයකදී හ්ම්ම් එකක් එම (නෙට්වර්ක් අව්ල්වලදිත් මෙහෙම වෙනවා )
* ජංගම දුරකථන සංවාදය කඩින් කඩ ඇහීම (සිග්නල් අඩු උනාමත් මෙහෙම වෙනවා)


රෝග විනිශ්චය තහවරු කරගැනීම.

මුලින්ම ෆෝන් එකේ රේකොඩින් ඕනකර අර කෝල් එකේදී අපු අව්ල් (හ්ම්ම් එක,කඩින්කඩ ඇහීම , කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැතිවීම) එනවද කියල බලන්න ඕනි.

එහෙම එනවනම් ෂුවර් 90% මයික් එක ගිහිල්ල. පාත් කැඩෙන්නේ 10% වගේ ( ඒවා පස්සේ කියල දෙන්නම්)


හදන හැටි

පල්ලෙහා රූපේ තියන වගේ mic විතරක් ගලවපල්ලා. අනිත්ඒවා මිට වැඩිය ටිකක් සන්කිරනයි.අනික නොකියා ඒවාට මේක පටල ගන්න එපා. මේ mic ඕනෙම ෆෝන් එකකට දන්නා පුළුවන් එත් මේවගේ සරලව බැ. මේ ක්‍රමය හරියන්නේ චයිනිස් ඒවාට විතරයි [උබල තාම මේවට පොඩි වැඩි)

10x-China-mobile-brand-phone-Universal-font-b-Microphone-b-font-font-b-replacement-b-font.jpg



මුලින්ම ෆෝන් එකේ බැටරි sim එක මෙමරි කාඩ් ගලවන්න ඊට පස්සේ ඇන ටික ගලවගන්න

(රිබන් එහෙම කැඩෙයි පරිස්සමෙන්, තව ඔය චයිනිස් ෆෝන් වල ස්පිකර් එක හව්සින් එකට අලවලා තියෙන්නේ කඩන්නේ නැතිව ගලවපල්ලා)

China+Nokia+2700+Charging+Way.png


ෆෝන් බෝඩ් එකේ පහලින් මේ වගේ mic එක ඇති. බවුත් එක අරන් පරිස්සමෙන් mic එකේ වයර් දෙක ෆෝන් බෝඩ් එකට පස්සපු තැනින් ගලවන්න. ( වටේ පිටේ කලි ගැලවෙන්නේ නැතිවෙන්න )

දැන් අලුත් mic එකක් හෝ වෙන ෆෝන් එකකින් ගැලවූ හොද mic එකක් අරගෙන + - මාරු කරන්නේ නැතිව පාස්ස ගන්න. දෙන ඉතින් ෂුවර් mic එක වැඩ වියදම රු 30
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචෝ.. ඔහොම යමු.. නියමෙට පැහැදිලි කරනවා.. ත්‍රේඩ් සෙට් එක බුක්මාක් කරගන්නවා මං උඹගෙ..:D
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,007
    9,590
    113
    එක තැනක නෑ
    එල එල මචන්. දිගටම ලියමු. හැමදේම දැනගන්ඩ එපැයි හදිස්සියකටවත් ;)
    උඹට කලින් ත්‍රෙඩ් එකට රේප් දුන්නා. මේකට දෙන්ඩ බැහැලු :nerd:

    You must spread some Reputation around before giving it to http:// again.
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ෆෝන් සවිස් කරන්න මෙටික හොයාගනිල්ලා

    * ටුත් බ්‍රෂ් එකක් (පරණ , පොඩි එකක් නම් ගොඩක් හොදයි )
    *තිනර් හෝ ස්ජිකල්
    *ෆෝන් එක ගලවන්න ටූල්
    * හෙයා ඩ්‍රයර් එකක් (තියනවනම් හොදයි නැත්නම් කමක් නැ )
    *මකන කැල්ලක්