ජංගම දුරකථන 3

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
දුරකථනය සවිස් කලයුතු අවස්ථා
*වතුරේ (ඕනෑම ද්‍රවයක )වැටුණු විට
*සැම මාස 6 කට වරක්


මුලින්ම ජංගම් දුරකතන 2 දී වගේ පරිස්සමෙන් (රිබන් කඩන්නේ නැතිව, ස්පිකර් කඩන්නේ නැතිව) ෆෝන් එක ගලවගන්න. ඊට පස්සේ ෆෝන් එකේ සිග්නල් ඇන්ටෙන එකත් ගලවගන්න. සමහරෙවගේ ඇන එහෙම දල තියනවා (ගොඩක් ෆෝන් වල ස්පිකර් එක තියෙන්නේ සිග්නල් ඇන්ටෙනා එකත් එක්ක ඒවා කඩාගන්න එපා බොහොම විමසිලිමත්ව) කඩන්නේ නැතිව ගලවගන්න
mzhOIxp4cdIxemkwuMDYfaw.jpg


Phone-Repair.jpg

දැන් ෆෝන් බෝඩ් එක අරගෙන එකේ ස්පිකර් , සිග්නල් ඇන්ටෙනා mic වෝඩ් එකට ටච් වෙන තැන මකන්නෙන් මකන්න එහම කරද්දී අර තබ තහඩුවේ හැදිලා තියන ඔක්ස්සයිඩ් අයින් වෙනවා. ඊට පස්සේ අපි ගත්තු වාෂ්ප ශීලි ද්‍රවය (සර්ජිකල් තමයි බං ) ටුත් බ්‍රෂ් එකට අරන් මුළු බෝඩ් එකම බ්‍රෂ් කරන්න (ඩිස්ප්ලේ එක තුලට වාෂ්ප ශීලි ද්‍රවය කාන්දු නොවීමට වගබලා ගන්න. ) දැන් හෙයා ඩ්‍රයර් එක අරගෙන බෝඩ් එකේ හැම තැනටම හොදට අල්ලන්න. (ඉතිවෙච්ච සජිකල් අයින්වෙන්න)
දැන් ඉතින් ෆෝන් එකේ හව්සින් එකත් හොදට බ්‍රෂ් කරගන්න. (දුවිලි එහෙම ඇතිනේ)
දැන් ඉතින් ෆෝන් එක හරියට කෑලි ටික සෙට් කරගනිල්ල.
කිසි විටෙක හව්සින් එකේ සර්ජිකල් හලන්න එපා


mobile_phone_mainboard_pcb_34_13026.jpg


10447857_10201824173719736_3897656168749255674_a.jpg


රතු පාටින් පෙන්නලා තියෙන්නේ නොකියා 1110 ෆෝන් එකක සිග්නල් ඇන්ටෙනා එකයි,ස්පිකරේ ටච් වෙනතැන, චාර්ජින් පින් එක ටච් වෙන තැනයි. අනෙක් ෆෝන් වල වෙනස් ඒ තැන් පරිස්සමෙන් හොයාගනිල්ලා. අනික මකද්දී ඒ අවට තියන කැලි කඩන්නේ නැතිව පරිස්සමෙන්.
 
Last edited:

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
''ජංගම දුරකතනයක ic හදුනාගනිමු.''

ලගදීම බලාපොරොත්තුවන්න...

comment එකක් දාලම යන්න අමතක කරන්න එපා!!!
 

SLTruth

Banned
Jun 22, 2014
147
9
0
''ජංගම දුරකතනයක ic හදුනාගනිමු.''

ලගදීම බලාපොරොත්තුවන්න...

comment එකක් දාලම යන්න අමතක කරන්න එපා!!!

https:// nadda?