ජංගම දුරකතනයක ic හා ඒ සම්බන්ද රෝග 2 කොටස
Power ic
දුරකතනයට අවශ්‍ය සියලුම විදුලිය ඒ ඒ ප්‍රමාණයන්ගෙන් බෙදාහරියි.
අක්‍රිය වීමෙන් on නොවීම හා ic එක ෂොට් වීමෙන් දුරකථනය රත්වේ / ඉක්මනින් බැටරි බැසයයි
Audio ic
දුරකතනයේ සියලුම ශබ්ද පාලන්යකරයි. (ear peace, main speaker )
අක්‍රිය වීමෙන් ශබ්දයන් නැතිවී යයි/ ශබ්දයේ තත්වය බාලවේ
R.F. processor
දුරකථනය ඇතුලත සිග්නල් පාලනය කරයි.
අක්‍රිය වීමෙන් සිග්නල් ඇති විටදී කෝල් ගැනීමට නොහැකිවේ /ෆෝන් එක ඕන නොවේ.
Power Amp
දුරකතනයේ සිග්නල් වර්දනය කරන්නේ මේ කොටස මගිනි
අක්‍රිය වීමෙන් දුරකතනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩුවේ.(සිග්නල් කණු අඩුවේ )/
on කරන විටම සිග්නල් පැමිණ නැතිව යයි.
Sinal Filters
දුරකතනයට ඇතුලත් කර ඇති සිම් පතට අදාල සිග්නල් පරාසය තොර ගැනීම.
එක් වර්ගයක සිම් පතකට සිග්නල් ඇති නමුත් තවත් වර්ගයක සිම් පතකට සිග්නල් නැති වීම .
ජංගම දුරකතනයක ic හා ඒ සම්බන්ද රෝග 1 කොටස