ජංගම දුරකථන hacking

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    samsung,oppo වැනි දුරකථන pc එකට සම්බබන්ධ කල විට samsung,oppo දුරකථන වල මතක ධාරිතාවේ තිබෙන දත්ත pc එකට නො‍පෙන්වන ලෙස එම දුරකථන මගින් සැකසුම් සැකසිය හැක. මට අවශ්‍ය නො‍පෙන්වන දත්ත මෘදුකාංගයක් මගින් රහසේම pc එකට ලබාගැනීමට මෘදුකාංගයක් ගැන දන්නවද?


    salakiya utui
    katha wada kata nawai ban:no:

    Rep 5 danawa

    googel,darknet hauwa hamba una naha ban?:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කෙල්ලව සැක නම් අතෑරලා දාපන් බන් :P
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    adb through ganna puluwan habai debugging on karala thiyenna one. poddak hoyala balanna. ehema puluwan unoth batch scrpt ekak liyala device ekak plug kalama auto run wenna hadanna puluwan wei..
     
    • Like
    Reactions: comx
    Jul 20, 2018
    210
    31
    0
    https://mobile-tracker-free.com/

    Why choose Mobile Tracker Free?
    Want to get a free and quality monitoring application? Mobile Tracker Free is the best choice for you!

    Many free features
    Easy installation and use
    Track WhatsApp and Facebook incoming and outgoing messages without rooting the phone
    Monitor your children / employees in real time
    Thousands of satisfied customers
    Fully compatible with Android 8 Oreo!
    Do not hesitate, download Mobile Tracker Free now.
     
    • Like
    Reactions: comx

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    phone එකේ pattern lock එකක් තියෙනවනම් කොහොමත් එකට පෙන්නන්නේ නැ... කොහොමහරි කනෙක්ට් කලා කියමු.එකේ තියෙන photo / මුසික් වගේ ඒවා auto copy වෙන්න හදන්න පුළුවන්.copy වෙනවා පෙන්නන්නේ නැහැ.auto copy software google කලාම එනවා....
     
    • Like
    Reactions: comx

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    device eke bootloader unlock karala(godak welawata device eka reset wenna ida thiyenawa me process ekedi) custom recovery ekak boot karala ganna puluwan