meewa minissu therum ganne nathi ekane tiyena prashne
හපොයි කවුද දන්නේ නෑ අර අම්මා.. දුවව බේරන්න ගිහින් හොඳට **** වගේ..

බොහෝ දෙනෙක් මේවා තේරුම් ගනිද්දි වෙන දේවල් වේලා ඉවරයි..
ඒක නේන්නම්..
දුව අම්මාට වැඩිය හොදයි නේ...
ඒ අම්මාට දුව ව බලලා තමයි හැදෙන්න කියලා කියන්න තියෙන්නේ..![]()
ගොඩක් අය කරන්නෙ තමන්ට වැඩක් නැති වෙලාවට ෆෝන් එක අරගෙන හතරවටේ හිතෙන හිතෙන නම්බ(ර්) වලට රිංග් කට් දාන එක.ඒ කතා කරන ඒවා දුර දිග ගිහින් තමයි මේ වගේ විනාශ වෙන්නෙ.මගේ යාලුවන්ට පවා එහෙම කරදර වෙච්ච අවස්ථා තියනවා.මාතර ප්රදේශයේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා එයාගේ යාලුවෙක්ගෙ ලව් කේස් එකකට.

machan ekige amma line athi duwata wada...ohoma tamai ban...