ජංගම_දුරකථන_අපචාර

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ade matath ohoma kellek waradila call kala ne...but voice eka nam achchi kenek wage...
    mama nam wade athaariya....

    aparade bannnn................

    hoda wadagath lipiyak.... Rep++ Added
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි කාටත් වැදගත් වෙන ලිපියක්..
    මේ ලිපියෙන් දැන හෝ නොදැන කරන මේවන් ක්‍රියා වලට සිතීමට ඉඩ අවස්ථාවක් ලැබෙනවා.

    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    පෑය 24 ක් යන තුරු...
    ~
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හපොයි කවුද දන්නේ නෑ අර අම්මා.. දුවව බේරන්න ගිහින් හොඳට **** වගේ..
    බොහොම ස්තූති විස්තරේට..++
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හපොයි කවුද දන්නේ නෑ අර අම්මා.. දුවව බේරන්න ගිහින් හොඳට **** වගේ..

    ඒක නේන්නම්..
    දුව අම්මාට වැඩිය හොදයි නේ...
    ඒ අම්මාට දුව ව බලලා තමයි හැදෙන්න කියලා කියන්න තියෙන්නේ..
    :rolleyes::nerd:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බොහෝ දෙනෙක් මේවා තේරුම් ගනිද්දි වෙන දේවල් වේලා ඉවරයි..

    දෙයක් වෙන්නම ඕන සමහර මිනිස්සුන්ට තේරුම් යන්න
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගොඩක් අය කරන්නෙ තමන්ට වැඩක් නැති වෙලාවට ෆෝන් එක අරගෙන හතරවටේ හිතෙන හිතෙන නම්බ(ර්) වලට රිංග් කට් දාන එක.ඒ කතා කරන ඒවා දුර දිග ගිහින් තමයි මේ වගේ විනාශ වෙන්නෙ.මගේ යාලුවන්ට පවා එහෙම කරදර වෙච්ච අවස්ථා තියනවා.මාතර ප්‍රදේශයේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා එයාගේ යාලුවෙක්ගෙ ලව් කේස් එකකට.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඒක නේන්නම්..
    දුව අම්මාට වැඩිය හොදයි නේ...
    ඒ අම්මාට දුව ව බලලා තමයි හැදෙන්න කියලා කියන්න තියෙන්නේ..
    :rolleyes::nerd:

    machan ekige amma line athi duwata wada...ohoma tamai ban...
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ගොඩක් අය කරන්නෙ තමන්ට වැඩක් නැති වෙලාවට ෆෝන් එක අරගෙන හතරවටේ හිතෙන හිතෙන නම්බ(ර්) වලට රිංග් කට් දාන එක.ඒ කතා කරන ඒවා දුර දිග ගිහින් තමයි මේ වගේ විනාශ වෙන්නෙ.මගේ යාලුවන්ට පවා එහෙම කරදර වෙච්ච අවස්ථා තියනවා.මාතර ප්‍රදේශයේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා එයාගේ යාලුවෙක්ගෙ ලව් කේස් එකකට.

    kaduda ban e matara eka api nam danneth na.... iskole mokadda ban ara kellage

    apith itin oya patte wage thamai:rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan ekige amma line athi duwata wada...ohoma tamai ban...

    ඔව්, මේ සමාජයේ වෙන දේවල් අනුව මේවාට පුදුම වෙන්න දෙයකුත් නෑ තමයි..

    මේ වගේ වයසක උදවියත් ඉන්නවා.
    අවස්ථාවක් ලැබුනාම ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් ඉන්න අය..
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ගොඩක් අය කරන්නෙ තමන්ට වැඩක් නැති වෙලාවට ෆෝන් එක අරගෙන හතරවටේ හිතෙන හිතෙන නම්බ(ර්) වලට රිංග් කට් දාන එක.ඒ කතා කරන ඒවා දුර දිග ගිහින් තමයි මේ වගේ විනාශ වෙන්නෙ.මගේ යාලුවන්ට පවා එහෙම කරදර වෙච්ච අවස්ථා තියනවා.මාතර ප්‍රදේශයේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා එයාගේ යාලුවෙක්ගෙ ලව් කේස් එකකට.

    ඔව් අනිවාර්යෙන්ම.ඔය වගේ හිතා මතා වැරදියට ගත්තු කෝල් මටත් ඇවිල්ල තියෙනවා.මුන්ට කාලා බීලා නිකං ඉන්න බැරුවට අපිටම වද දෙන්න එනවා.