ජංගම_දුරකථන_අපචාර

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    kaduda ban e matara eka api nam danneth na.... iskole mokadda ban ara kellage

    apith itin oya patte wage thamai:rolleyes:


    ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කෙල්ල ගැන නං මතක නෑ මචෝ ....


    තොටමුනේ එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ ෆෝන් එකකින් කෙල්ලෙක් එක්ක මල් කඩලා.කෙල්ලත් තොටමුනේ.කෙල්ලගෙ අයියා රට ඉඳන් ඇවිල්ලා.අයියා නංගිගේ ෆෝන් එක බලනකොට යාලු වෙච්ච කොල්ලා එවපු මැසේජස් දැකලා.පස්සෙ ඌට තරහා ගිහිල්ලා සිම් එක අයිතිකාරයාව හොයාගෙන මාලු පිහියකින් කපලා දාලා.අන්තිමට මැරෙන්න උනේ කොහෙවත් යන අහිංසකයෙකුට.ඇයි එයාගෙ යාලුවා පාවිච්චි කරලා තිබුනේ එයාගේ සිම් එකක්නේ.:(:growl:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කෙල්ල ගැන නං මතක නෑ මචෝ ....


    තොටමුනේ එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ ෆෝන් එකකින් කෙල්ලෙක් එක්ක මල් කඩලා.කෙල්ලත් තොටමුනේ.කෙල්ලගෙ අයියා රට ඉඳන් ඇවිල්ලා.අයියා නංගිගේ ෆෝන් එක බලනකොට යාලු වෙච්ච කොල්ලා එවපු මැසේජස් දැකලා.පස්සෙ ඌට තරහා ගිහිල්ලා සිම් එක අයිතිකාරයාව හොයාගෙන මාලු පිහියකින් කපලා දාලා.අන්තිමට මැරෙන්න උනේ කොහෙවත් යන අහිංසකයෙකුට.ඇයි එයාගෙ යාලුවා පාවිච්චි කරලා තිබුනේ එයාගේ සිම් එකක්නේ.:(:growl:

    අඩෝ පවුනේ බං අර මැරුන එකා.අන්තිමට අහිංසකයෙක්නේ මැරිලා තියෙන්නේ :frown::frown::frown:
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මමත් ඕක පත්තරේ තියෙනවා දැක්කා. කියෙව්වා. ඇත්ත කතාව. විශේෂයෙන්ම කියන්න ඕන ගනු ළමයින්ට අදුනන්නේ නැති අංක වලින් ඇමතුම් අවට කිසිම වෙලාවක ප්‍රතිචාර දක්වන්න එපා කියලා. අනික එහෙම කරදර කාරී ඇමතුම් එන අංක තමන් ගේ සේවා සපයන්නට පැමිණිලි කරන්නත් පුළුවන් නේ. එක තමයි හ්ප්දම දෙය.
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    "පැන සීමාවන් රස බලද්දි ආදරයේ.......!"
    "පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ.....!
    "

    (නමුත් මේක හැම දේටම අදාල නෑ....කරන දේ හොදට තියෙන මොලෙන් හිතලා කරන්න ඕනා...)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජංගම දුරකථන මේවට පලි නෑ

    මිනිස්සු ඉන්නේ පුදුම ලිංගික අසහනයකින්

    ඒක තේරුම් ගන්නේ නැතුව
    මේවට විසදුම් හොයන්න බෑ
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    hmmmmm.. oka mobile paawicchiye awulak newe,,
    minissunge moda harak kama :frown:
    samahara aya innwane mobile ekak hambunama wandurata deli pihiya hambuna wage thama .. moda kama..

    thnxxx 4 sharin :)
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ජංගම දුරකථන නිසා සිදුවුණු ලොකු ලොකු පටලැවිලි ගැන දැන් නිතරම අහන්නට ලැබෙනවා. එක පාරක් මටත් දෙතුන් පාරක් missed calls දෙකතුනක් ආවා. ඊට පස්සේ ආපු කෝල් එකට මම answer කෙරුවා. මෙන්න එහා පැත්තෙන් කොල්ලෙක් ඉඳන් කතා කරනවා:oo::baffled:. ඌ හිතල තියෙන්නෙ ෆෝන් එක කෙල්ලෙකුගෙ කියලා......:lol::P

    අනික තමයි මගේ පෞද්ගලික මතයට අනුව ඉස්කෝලෙ යන පොඩි ළමයින්ට
    ජංගම දුරකථන අවශ්‍ය නෑ කියන එක. මමත් ෆෝන් එකක් පාවිච්චි කරන්න පටන්ගත්තේ A/L කරන කාලෙ... ඒත් දැන් 08 වසරෙ ළමයා ළඟත් ජංගම දුරකතන තියෙනවා..... ඊට පස්සෙ වෙන්නෙ ඉතින් අමුතු වැඩ තමයි......

    Rep++