මචන් ගේ අදහස හොදයි මගේ අදහසක් මම කියන්නම් මෙන්න මෙහෙම
ජංගමදුරකථනය වෙවා අන්තර්ජාලය වෙවා කොහොමින් හරි මේ විදියට නාදුනන පුද්ගලයන් එක්ක ඇයි හොදැයි ඇති කරගන්න ගියාම වෙන්නේ නොවිදිනා දුක් කම් කටොලු වල පැටලෙන එකයි අපේ ගොඩක් කෙල්ලො කෙල්ලෝ අද පෙළෙබිලා තියෙනවා අන්තර්ජන්ජාලයෙන් ආදරය සොයා යන්න(ෆේස්බුක් වගේ සමාජශිලී වෙබ් අඩවි හරහා)ඒක එතරම් හොද ක්‍රියවක් නෙවේ නොදන්න අයට තමන්ගේ විස්තර ලබා දෙන්න ප්‍රේමයන් පටන් ගන්න වගේ දේවල් වලට තමන් දන්නෙ නෑ තමන් මොකද්ද කරන්නෙ කියලා අදුරේ අත පත ගානවා අන්තිමේදී කරදරේ වැටෙනවා
ඉතින් අනිත් මිනිස්සුන්ටත් කරදරේ මොකද රැවටෙන ප්‍රමාණය වැඩී ජංගම දුරකථනෙන් අන්තර්ජාලයෙන් පෙම් කෙලින්න ගිහිල්ලා නොදන්න අයත් එක්ක.මම නම් කියන්නේ ඔය ආදර සම්බන්දකම් පවත්වාගෙන යන්න අන්තර්ජාලය හොදයි ඒ කියන්නෙ සැබෑ ලෝකයේදී හමු වෙලා අදහස් හුවමාරු කරගෙන ඇතිවන ආදර සම්බන්දකම් පවත්වාගෙන යන්න හොදයි ඒ වගේ දේවල් නැතුව වැරදියට භාවිතා කොරොත් වැඩේ ඉවරයි
Good Post Bro Watina Kaleena Lipiyak
Hoda Deyak Thamai Me Wage Dewal Gena Rijuwa Katha Kireema