ජංගම_දුරකථන_අපචාර

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    oyalata aunty parawal ehema set wela nadda call karanna?
    dan 2 years withara kalin mata num dawasak bus ekedi set una ekak.e gani ekige number eka phone eke type karala mata penna allan hitiya .
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hema dema hoda wagema narakath thiyenwane ...... pawichchi karana kena dena ganna one hariyata use karanna :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ගේ අදහස හොදයි මගේ අදහසක් මම කියන්නම් මෙන්න මෙහෙම

    ජංගමදුරකථනය වෙවා අන්තර්ජාලය වෙවා කොහොමින් හරි මේ විදියට නාදුනන පුද්ගලයන් එක්ක ඇයි හොදැයි ඇති කරගන්න ගියාම වෙන්නේ නොවිදිනා දුක් කම් කටොලු වල පැටලෙන එකයි අපේ ගොඩක් කෙල්ලො කෙල්ලෝ අද පෙළෙබිලා තියෙනවා අන්තර්ජන්ජාලයෙන් ආදරය සොයා යන්න(ෆේස්බුක් වගේ සමාජශිලී වෙබ් අඩවි හරහා)ඒක එතරම් හොද ක්‍රියවක් නෙවේ නොදන්න අයට තමන්ගේ විස්තර ලබා දෙන්න ප්‍රේමයන් පටන් ගන්න වගේ දේවල් වලට තමන් දන්නෙ නෑ තමන් මොකද්ද කරන්නෙ කියලා අදුරේ අත පත ගානවා අන්තිමේදී කරදරේ වැටෙනවා


    ඉතින් අනිත් මිනිස්සුන්ටත් කරදරේ මොකද රැවටෙන ප්‍රමාණය වැඩී ජංගම දුරකථනෙන් අන්තර්ජාලයෙන් පෙම් කෙලින්න ගිහිල්ලා නොදන්න අයත් එක්ක.මම නම් කියන්නේ ඔය ආදර සම්බන්දකම් පවත්වාගෙන යන්න අන්තර්ජාලය හොදයි ඒ කියන්නෙ සැබෑ ලෝකයේදී හමු වෙලා අදහස් හුවමාරු කරගෙන ඇතිවන ආදර සම්බන්දකම් පවත්වාගෙන යන්න හොදයි ඒ වගේ දේවල් නැතුව වැරදියට භාවිතා කොරොත් වැඩේ ඉවරයි


    Good Post Bro Watina Kaleena Lipiyak
    Hoda Deyak Thamai Me Wage Dewal Gena Rijuwa Katha Kireema
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,801
    1
    4,874
    113
    40
    හත් ඉලව්වෙ!
    honda post ekak machan...girls boys degollontama wedagath...mewa anunta galapala balala wedak nehe...thamuntama galapala balanna oni...:D

    anika mona de kalath pasuthewena widiye weda karanna narakai...hithe thiyena asawata podi kello pali nehene....poddak hithala balanna...:)koi tharam pawkara wedakda kiyala eka.....:)pirimikamaknan newei eka....:D