ජංගම_දුරකථන_අපචාර

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D මට දෙන්න තියෙන පිළිතුර සරලයි. :yes: සහ ප්‍රායෝගිකව මම කරන දෙයක් මේ. :) මම ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නෙ නැත.. :yes: ඕන කෙනෙක් ගෙදර ඕනෙම ෆෝන් එකකට කතා කරයි. :) සිම්පල් ප්ලෑන් එකක් නෙ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
wal kame yanawata hoda wade...!

:lol: :lol: :lol: ඔළුවටම වෙඩි තිබ්බ වගේ රිප්ලයි එකක්. :rofl: කටඋත්තර නෑ ආයෙ.. :lol: ලොල්..
11.gif
 

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ගාල්ලෙ බාලිකා පාසලක කෙල්ලෙක් යාලුවෙක්ට කෝල් එකක් ගද්දි එය වැරදි නන්නාදුනන කොල්ලෙක්ගේ ජංගම දුරකථනයට තමා ගිහින් තියෙන්නෙ.මේ කොල්ලත් වැඩේ අතාරින් නැතුව මිනිහට කතා කරපු කෙල්ලව කොහොම හරි කතා කරලා,කෙල්ලට මළ පැනලා මේ සීන් එක අම්මට කියලා.ඒ පාර අම්ම මේකට බනින්න කියලා මිනිහට කෝල් කරලා.බනින්න කතා කරපු අම්මගේ කට හඬ ටික ටික වෙනස් වෙලා.වැඩේ කියන්නේ මූ කිසි ගින්නක් නැතුව කෙල්ලගේ අම්මව නමලා හෝටල් ගානෙත් එක්කං ගිහින්.අන්තිමට පවුල් කඩාකප්පල් වෙලා.බැරිම තැන කෙල්ල ඇවිල්ල පොලීසියේ ළමා හා කානතා කාර්යාංශයෙන් ඉල්ලලා තියෙනවා අම්මව බේරල දෙන්න කියලා.:rofl::rofl::rofl:

    macnla muu clz ahema karanne nadda danne na :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: