මට දෙන්න තියෙන පිළිතුර සරලයි.
සහ ප්රායෝගිකව මම කරන දෙයක් මේ.
මම ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නෙ නැත..
ඕන කෙනෙක් ගෙදර ඕනෙම ෆෝන් එකකට කතා කරයි.
සිම්පල් ප්ලෑන් එකක් නෙ.wal kame yanawata hoda wade...!
ඔළුවටම වෙඩි තිබ්බ වගේ රිප්ලයි එකක්.
කටඋත්තර නෑ ආයෙ..
ලොල්..









