සහතික ඇත්ත මචං මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔය විදිහට නෙදන්නා අයට කොල් කරලා ආතල් ගන්න. මම උටත් මේක පෙන්නන්න ඔනේ............
ජංගම දුරකථන මේවට පලි නෑ
මිනිස්සු ඉන්නේ පුදුම ලිංගික අසහනයකින්
ඒක තේරුම් ගන්නේ නැතුව
මේවට විසදුම් හොයන්න බෑ
මචන්,
ප්රශ්නයක් එක පැත්තකින් විතරක් බලන එක හරි මදි නේද?
හිතන්න, තැපැල් සේවය පටන් ගත්තහමත් මේ වගේ ප්රශ්න ඇති වෙන්න ඇති නේද? ලේසියෙන් කෙල්ලෙක්ට හොර ලියුම් ලියන්න පුළුවන් වෙන්න ඇති නේද?
තාක්ෂණය දියුණුවත් එක්ක ඕනෑම දෙයක් efficient වෙනවා. එක Business , වල් වැඩ, ඔක්කොටම පොදුයි. එහෙම කියල ආපස්සට යන එක මෝඩ වැඩක්.
දැනුවත් වෙන එක තමයි කරන්න ඕනේ
thanks for the post.