ජංගම_දුරකථන_අපචාර

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සහතික ඇත්ත මචං මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔය විදිහට නෙදන්නා අයට කොල් කරලා ආතල් ගන්න. මම උටත් මේක පෙන්නන්න ඔනේ............
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජංගම දුරකථන මේවට පලි නෑ

    මිනිස්සු ඉන්නේ පුදුම ලිංගික අසහනයකින්

    ඒක තේරුම් ගන්නේ නැතුව
    මේවට විසදුම් හොයන්න බෑ

    10000000000000000000000000000000000000000000000000%
    aththa macho.. hulagatath nagina kalakanni inne dan...

    samajaya yaha magata awa nam hari...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්,
    ප්‍රශ්නයක් එක පැත්තකින් විතරක් බලන එක හරි මදි නේද?
    හිතන්න, තැපැල් සේවය පටන් ගත්තහමත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න ඇති නේද? ලේසියෙන් කෙල්ලෙක්ට හොර ලියුම් ලියන්න පුළුවන් වෙන්න ඇති නේද?
    තාක්ෂණය දියුණුවත් එක්ක ඕනෑම දෙයක් efficient වෙනවා. එක Business , වල් වැඩ, ඔක්කොටම පොදුයි. එහෙම කියල ආපස්සට යන එක මෝඩ වැඩක්.
    දැනුවත් වෙන එක තමයි කරන්න ඕනේ

    thanks for the post.

    ඇත්ත subspace අපේ අය කරන්නේ ලගම තැනට නමල දාන එක ටිකක් දුර නොහිතා..
    දැන් මෙතන හැමෝම
    නාඩියට ඉන්නේ හැමෝම ඔය 4n පාවිච්චි කරන නිසා..නැත්නම්
    ජංගම දුරකතන අපේ සබ්යත්වය විනාස කරන නිසා හෙලා දැකල, Dialog එක ඉස්සරහ
    පබයෝ ගිනි තියල ඩෙගා නටවී... කරන්න ඕනේ මේ දේවල් වලට මූණ දෙන්නේ කොහොමද
    කියන එක ගැන දැනුවත් වීමයි ඒ වගේ ගොන් ආතල් නොගෙන... පීඩා කාරී ඇමතුම්, SMS
    එනකොට හැසිරෙන විදිහ, ගැන අල්ප මාත්‍රයක් හරි ඉගැන්නුවා නම් මේවා මෙහෙම වෙන්නේ නෑ...
    ඒ වගේම දෙමව්පියෝ දැනුවත් කරන්න ඕන තමන්ගේ දරුවෝ මොන මොන සම්බන්ද කම්
    ජංගම දුරකතනයෙන්, නෙට් එකෙන් කරනවද කියල හොයන්න පුළුවන් වෙන තැනට...
     
    • Like
    Reactions: Starz DK