ජංගි අර්බුදය 3

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    2,937
    3,818
    113
    ඇඩ්රස් නෑ
    මේක අද වෙච්ච දෙයක් මගේයලුවොන්ටත් කියන්න බෑ ඒකයි නූලක් දාන්න හිතුවේ.
    කලින් අර්බුද වලට(Thread 'ජංගි අර්බුදය' https://elakiri.com/threads/ජංගි-අර්බුදය.2084865/) කිසිම සම්බන්දයක් නෑ මේක.

    අද උදේ පේපර් පංතියකට ගිහින් කාඩ් මාර්ක් කරන්න යාලුවොත් එක්ක පෝලිමේ හිටියා. කොහොමත් ඒ පොලිම යන්නේ නෑ. නිකන් වෙසක් එකට බත් දන්සැලේ පෝලිම වගේ. මේ පාර ඒලෙවල් කරන උනුයි,
    2023 යුනුයි
    ,2024 උනුයි ශිෂ්‍යත්වේ ලියන උනුයි,
    ජපන් යන උනුයි
    ගොඩක් උන් පෝලිමේ හිටියා.
    පැය භාගයක් විතර අවුවේ කර වෙවී ඉද්දි කෙල්ලෙක් අපේ පැත්තට ආවා. මට ලොකුවට මීටර් නෑ ( මීටර් තිබ්බත් කලින් ජංගිය නිසා තාම අවුලෙන් ඉන්නේ)
    ඇවිත් මේකි කිවුවා " අයියේ පොඩ්ඩක් එන්නකෝ අරහෙට කියලා" මාත් පෝලිමෙන් යන්නේ නැතුව ඇයි කියලා අහද්දි අපේ උන් ටික තල්ලු කරලා ගිහින් වරෙන් හු$£^^^තෝ කිවුවා. මාත් ගියා මේකි පංතියට එන පාරේ කෙලවරකට ගියා. මාත් පස්සෙන් ගියා. ගිහින් එක පාරටම මන් දිහා හැරිලා බලලා කිවුවා
    " එදා බලන් හිටපු විදිහට මන් හිතුවේ එදාම යාලු වෙන්න අහයි කියලා. ඒත් තාම ඇහුවේ නැත්තේ ඇයි? මගේ මොකක්ද වැරැද්ද?"
    මන් උපරිම ආත භූත උනා. මන් මේකි දිහා බලන් හිටියා කිවුවම. මාත් ටිකක් වෙලා මුකුත් නොකියා මූන දිහා බලන් ඉද්දි මතක් උනා මේ ඇස් දුබුරු ලමයා නේද කියලා.( ඒත් ඒකි ගැන මුකුත් මට හිතුනේ නෑ. මන් නිකන් ඇස් දෙක දිහා බලන් හිටියා ලස්සන නිසා)
    මන් කිවුවා " නංගිට වැරැද්දක් වෙලා ඇති මන් ඔයාගේ පස්සෙන් එන්නේ නෑ " කියලා කිවුවා.
    මේකි කියපිනේ " ආ දැන් මන් දිහා බලන් ඉදලා අයි කන්ටැක් කරලා දැන් කියනවා පස්සෙන් ආවේ නෑ කියලා. මන් ඔයා වෙනුවෙන් විතරයි අයියේ ඉන්නේ " කිවුවා.
    මන් කිවුවා " අනේ නෑ දරුවෝ . ඔයාට ලොකු වැරැද්දක් වෙලා. එහෙම මුකුත් මන් හිතුවේ නෑ. මේක ඔයා අමතක කරලා දාන්න කියලා"
    ඒකි " එහෙම අමතක කරන්නේ නෑ. ඔයා මට කැමති උනේ නැත්තම් මන් ඔයාට ඇසිඩ් ගහලා මගේ අතත් කපන් ලියුමක් කියලා මැරෙනවා. ඔයා තමා මේකට වගකියන්න ඕනේ කියලා "
    වික්ශිප්ත වූ මම " ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....." විනාඩියක් විතර ම්ම්ම්ම්ම් කිවුවා.
    ඒකී කිවුවා " ම්ම්ම්ම් නෙමෙයි මට ලබන සතිය වෙද්දි උත්තරයක් ඕනේ නැත්තම් ඔයාවත් මරලා මාත් මැරෙනවා" කිවුවා.

    කතාව ඔතනින් ඉවරයි.

    ලබන සතියෙන් අපේ පන්ති ඉවරයි. ඒසතියෙත් මොකක් හරි ගොන් විහිලුවක් කරලා ඒ සතියත් කාලා දාන්න පුලුවන්. පස්සේ ආයෙ ඒකිව හම්බෙන එකක් නෑ (ගොඩක් වෙලාවට).

    මන් මොකක්ද කරන්න හොදම වැඩේ???

    I really need help කිරියනි





    කෙල්ලෝ ගැන මගේ හැමදෙයක්ම මන් ජංගි අර්බුදයෙන් ඉදිරියටත් අරන් එන්නම්
    - ස්තූති-
     
    • Haha
    Reactions: JohnSnow and HAneo

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,937
    3,818
    113
    ඇඩ්රස් නෑ
    මේක ජංගි ප්‍රශ්නයක්නේ බෝම්බ ප්‍රශ්නයක් නං නන්දසේනට විසදන්න තිබ්බ.
    එකගයි
    tawa sathi dekai kiri puthee
    දවස් 16යි
    Poddak thatwika madi popsiyo
    මේක සිරාවටම අද උනේ 😑 ඔප්පු කරන්ම විදිහක් නම් නෑ

    tawa sathi dekai kiri puthee
    2024 al karana kellek. Eki man gna hodak dewal hoyan 🥲 Moda kellek
    ------ Post added on Jan 7, 2023 at 6:06 PM
     
    Golden State Warriors Wow GIF by NBA
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,232
    113
    මෙහෙම කියපන්.
    නංගි මම ඔයාට කැමති,
    හැබැයි මම ටිකක් වෙනස් කෙනෙක්,
    ඔයාට පුලුවන්ද රබර් පයියක් ඉනේ බැදගෙන මට පුකේ අරින්න, මම ඒවටයි නංගි කැමති මගේ ආසාවල් වෙනස් කියපන්.
    ආයේ ජීවිතේට මූණ බලන එක්ක් නෑ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,937
    3,818
    113
    ඇඩ්රස් නෑ
    kathawa hodai, tawa puluwan oyata

    ahana beri una, jangi dalada?
    ------ Post added on Jan 7, 2023 at 6:14 PM
    ඇත්ත කතාවක්
    මෙහෙම කියපන්.
    නංගි මම ඔයාට කැමති,
    හැබැයි මම ටිකක් වෙනස් කෙනෙක්,
    ඔයාට පුලුවන්ද රබර් පයියක් ඉනේ බැදගෙන මට පුකේ අරින්න, මම ඒවටයි නංගි කැමති මගේ ආසාවල් වෙනස් කියපන්.
    ආයේ ජීවිතේට මූණ බලන එක්ක් නෑ
    හැබැයි ටිකක් ශීමේල් වගේ පෙනුමක් තිබ්බා 😑 ඒකි හෙන ෆෙමනිස්ට් වගේ. අනික දත් එහෙම ඩ්‍රැකිවුලා වගේ :*) මට ඒ ටික දකිද්දිම ඇති උනා. හැබැයි ඉතින් ඒ ලමයා ලස්සනයි( ඕවරෝල් පෙනුම) මෝල් ගතියකුත් තියෙනවා.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,232
    113
    ඇත්ත කතාවක්

    හැබැයි ටිකක් ශීමේල් වගේ පෙනුමක් තිබ්බා 😑 ඒකි හෙන ෆෙමනිස්ට් වගේ. අනික දත් එහෙම ඩ්‍රැකිවුලා වගේ :*) මට ඒ ටික දකිද්දිම ඇති උනා. හැබැයි ඉතින් ඒ ලමයා ලස්සනයි( ඕවරෝල් පෙනුම) මෝල් ගතියකුත් තියෙනවා.
    මේ ටික සේරම කියලා අන්තිමට කියනව ඕවරෝල් පෙනුම ලස්සනයිලු.
    පානදුර ෆිල්ම් හොල් එක ලග ඇවිද ඇවිද ඉන්න සුමනා වගේ ගොන් බඩු ගහන්නෙ තොපි තමයි.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,937
    3,818
    113
    ඇඩ්රස් නෑ
    ඔය උබට කියල පුK ලෙව කවාගන්න එන්නෙ. දැන්ම කියපන් අනෙ නන්ගි පුK නම් ලෙවකන්න බෑ කියල
    මාත් එහෙම එකක් කියන්න තමා බැලුවේ
    මේ ටික සේරම කියලා අන්තිමට කියනව ඕවරෝල් පෙනුම ලස්සනයිලු.
    පානදුර ෆිල්ම් හොල් එක ලග ඇවිද ඇවිද ඉන්න සුමනා වගේ ගොන් බඩු ගහන්නෙ තොපි තමයි.
    ඉතින් ඇත්තනේ ඕවරෝල් ඒකි ලස්සනයි 👉👈 ඒත් මට එච්චර ලස්සනක් පේන්නේ නෑ. මම කියපු අනිත් එවුවා හින්දා. හොදම දේ ඒකි මන් ගැන හෙනට හොයන් හැබැයි මන් ඒකිගේ නම විතරයි දන්නේ 🤣🤣🤣