ජංගි අර්බුදය

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    මේකේ තියෙනවා මන් කලින් දාපු ත්‍රෙඩ් එක
    Thread 'උපදෙසක් දෙන්න' https://elakiri.com/threads/උපදෙසක්-දෙන්න.2084628/

    එකේදි මන් කිවුවනේ චතුමි ගැන. මන් එයාගෙන් අහලා බැලුවා මන් බල්න් ඉන්න එක ගැන මොකද කියන්නේ කියලා...... සැලකිය යුතු පිලිතුරක් ලැබුනේ නෑ...... ඉතින් ඊට පස්සේ අහුවා කොල්ලෙක් ඉන්නවද කියලා ඒකටත් නෑ කිවුවා.
    "ඒත් මේකි දවසම telegram onlineකලින් whatsapp දැන් whatsapp online එනවා අඩුයි. "

    Wtf happening here boys???
    මේක අමතක කරලා ගොඩ එන්න කරන්න පුලුවන් දෙයක් කියන්න 😑
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,916
    1
    29,601
    113
    ප*යාගල
    sorry.com
    මන් බල්න් ඉන්න එක ගැන මොකද කියන්නේ කියලා...... සැලකිය යුතු පිලිතුරක් ලැබුනේ නෑ..
    උබව නටවනවා. උබ මැරුනත් ඒකිට පාන්. සමහර ඒස කෙල්ලො එහෙමයි.අනුකම්පාවක් නැති හුත්%යෝ
    ඒත් මේකි දවසම telegram onlineක
    Cam show එකක් කරනවද දන්නෙ නෑ.😁
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    උබව නටවනවා. උබ මැරුනත් ඒකිට පාන්. සමහර ඒස කෙල්ලො එහෙමයි.අනුකම්පාවක් නැති හුත්%යෝ
    එහෙම උනුත් ඉන්නවද
    Cam show එකක් කරනවද දන්නෙ නෑ.😁
    මන් හිතන්නේ නම් chat group එකක හැලපයෙක් සෙට් වෙලා ඇති පැනි හලහල ඉන්න
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,347
    45,058
    113
    kellek online innawa kiyala, eken kella wena kollek ekka talk karanawa kiyala hithana tharan moda wenna wenna epa. samaharawitha yaluwo ekka chat karanawa wennath puluwan.

    wena kollek innawada nedda kiyala ubama poddak hoyala balapan. ekigen ahanna yanna epa. ehema ahuwoth eki hithanee uba ekiwa seka karanawa kiyala.
    ubata ehema sekayak thiyanam ithin a kellawath talk karana eka nawaththapan
     
    • Love
    Reactions: AhhhCapaCapa

    පෙරෙයිදා කිවුවා ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා. මන් කිවුවා මගේ contact delete කරලා දෙන්නා පැත්තකට වෙලා ඉමු කියලා. එහෙම ඕනේ නෑ මන් delete කලත් එයා delete කරන්නේ නෑ කිවුවා. ඔයා හැමදාම මගේ හොදම යාලුවා කිවුවා. ඒකිව දැන් හම්බුනොත් මරන්න තරම් කේන්ති. වේස ගෑනු ලව් කරන්න එකයි ටයිම් පාස් කරන්න එකයි. මාත් මෝඩ හුත්තෙක් නැත්තම් ඕකක් පස්සෙන් යයිද
     
    kollek innawa kiuwaam mona pakatada thawath balan inne. uba monatada ekita kiyanna giye delete karanai, arakai mekai.
    uba delete karala dala ubage paduwe hitapan. dekka thena ignore karapan. ahuwoth kiyapan ubata love karanna kellek innawa, eka nisa katha karana eka adu karamu kiyapan.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    kollek innawa kiuwaam mona pakatada thawath balan inne. uba monatada ekita kiyanna giye delete karanai, arakai mekai.
    uba delete karala dala ubage paduwe hitapan. dekka thena ignore karapan. ahuwoth kiyapan ubata love karanna kellek innawa, eka nisa katha karana eka adu karamu kiyapan.
    Eth ai eke hamadama yaluow widihata inna one wage dewal kiyanne.... Wate yanna na kiya kiya wate yanawa wagene.......
    Mth kellek innawa kiyanna thama balauwe. Anika ignore karana ekanam kohomath karanna hithuwe 🙂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,347
    45,058
    113
    Eth ai eke hamadama yaluow widihata inna one wage dewal kiyanne.... Wate yanna na kiya kiya wate yanawa wagene.......
    Mth kellek innawa kiyanna thama balauwe. Anika ignore karana ekanam kohomath karanna hithuwe 🙂

    a ubawa gonata andanna ban.
    ekita kollek innawa kiuwa nisa. uba dan a gena hithanna epa. wate giyath, puka dunnath ubata wedak neha. uba ube wedak karapan. habai hema welawema karana deyak karapan , ekitai, ekige kollatai step ekak udin inna widiyata. anna ekai othana wenna ona game eka.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    a ubawa gonata andanna ban.
    අයියේ මේකේ ඔයා ඒ උබව අන්දන්න කියල අදහස් කළේ මොකක්ද ????
    එකී මාව ආතල් එකට අරන්ද නැත්තම් එකී මට කැමැත්තෙන් ඉන්නවද?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    980
    1,222
    93
    ගම්පහ
    සමහරවිට telegram එකේ ක්ලාස් ගෲප් එකක ඉන්න ඇත්තෙ මේ පාර ඒ ලෙවල්නෙ :-D

    මන් එයාගෙන් අහලා බැලුවා මන් බල්න් ඉන්න එක ගැන මොකද කියන්නේ කියලා......
    මේකට හරියට උත්තරයක් දුන්නෙ නැත්තෙ විභාගෙ ඉවර වෙනකල් ඉන්න නිසා වෙන්නැති. උබ බලන් ඉන්න එක හොදයි කිව්වොත් දැන්ම කැමැත්ත දුන්න වගේනෙ. බලන් ඉන්න එකට කැමති නැ කිව්වොත් උබ වෙන එකක් හොයාගනී කියල හිතෙන්න ඇති.
    විභාගෙ ඉවර වෙලා ආපහු අහල බලන්න. සමහරවිට කැමති වෙයි.

    එතකොටත් හරි උත්තරයක් දුන්නෙ නැත්තං වෙන කෙල්ලෙක් හොයාගන්න.
     
    new update ekak awa පෙරෙයිදා කිවුවා ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා. මන් කිවුවා මගේ contact delete කරලා දෙන්නා පැත්තකට වෙලා ඉමු කියලා. එහෙම ඕනේ නෑ මන් delete කලත් එයා delete කරන්නේ නෑ කිවුවා. ඔයා හැමදාම මගේ හොදම යාලුවා කිවුවා. ඒකිව දැන් හම්බුනොත් මරන්න තරම් කේන්ති. වේස ගෑනු ලව් කරන්න එකයි ටයිම් පාස් කරන්න එකයි. මාත් මෝඩ හුත්තෙක් නැත්තම් ඕකක් පස්සෙන් යයිද
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    980
    1,222
    93
    ගම්පහ
    හොදම යාලුවො වගේ ඉමු වගේ ලබ්බවල් කියනවනං බ්ලොක් කරල දාපන්. කෙල්ලො එහෙම කියන්නෙ කොල්ලෙක්වත් තියන් උබවත් හොර මිනිහ වගේ තියාගන්න ඕන උනාම. උබව බැකප් එකක් විදියට තියන් ඉන්න.

    ඕකුන් ඔක්කොම එකයි :mad:
    ------ Post added on Jan 5, 2023 at 10:50 AM
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    හොදම යාලුවො වගේ ඉමු වගේ ලබ්බවල් කියනවනං බ්ලොක් කරල දාපන්. කෙල්ලො එහෙම කියන්නෙ කොල්ලෙක්වත් තියන් උබවත් හොර මිනිහ වගේ තියාගන්න ඕන උනාම. උබව බැකප් එකක් විදියට තියන් ඉන්න.
    මටත් හිතුන. අරු නැති උනොත් මාව ගන්න යන්නේ කියල
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    980
    1,222
    93
    ගම්පහ
    මටත් හිතුන. අරු නැති උනොත් මාව ගන්න යන්නේ කියල
    ඌත් එක්ක වලියක් දාගත්තම දුක කියන්න එකෙකුත් ඉන්නවනෙ එතකොට.

    ඕව හිතන්නැතුව ගිහින් Past Paper එකක් කරමු. 😁
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,743
    3,604
    113
    ඇඩ්රස් නෑ
    ඌත් එක්ක වලියක් දාගත්තම දුක කියන්න එකෙකුත් ඉන්නවනෙ එතකොට.
    දුක තාම මන් ගිහින් මනෝ උපදේශන්යකුත් කරන් ආවා. ගෙදර උන් මන් දිහා බලන්නේ කොන්දක් නැති එකෙක් වගේ. මට මේවට තාම නගින්නේ
    ඕව හිතන්නැතුව ගිහින් Past Paper එකක් කරමු. 😁
    කරමු දැනුත් එකක් කරලා අවේ