ජංගි පාවෙයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    566239492_1833584437561757_8435334173495816858_n.jpg


    මහ උජාරැවට බැල්තසාර් උත්තමාවිය කයිවාරැ ගැහුවා අරං මාස 3නෙන් කොළඹ වැඩ පටන් ගන්නවා කියල එත් තැන් තැන් වල වලවල් හාරනවා පස් කඳු ගොඩ ගහනව විතරයි කොළඹම විනාශ කරලා...අනේ ඉතින් වැඩක් කරපු චරිතයැ...
    🤣
    🤣
    🤣


    බලතසාරේ දෝරේ ගලනවා ජම්ග්ගිය පාරේ පාවෙනවා
    ❤️
    ❤️
    ❤️
    අපි කෝමත් මාලිම්ම්මාමට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ඉස්සර ටින් ටින් එකේ නමක් තිබුනා නේද බල්තසාර් කියලා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    හොඳටම කොරලා ජංගියත් අමතක වෙන්නම.🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    කොහොමත් NPP එකට කෙළවන්නේ බිම්මට්ටමේ සභා වලට රිංගපු උන් නිසා, උන් දැනටත් පරණ හිටපු පොට්ටුවොන්ගෙයි, ඒකාලෙ ඉඳල දැනටත් සභා වල ඉන්න දූෂිත නිල්ධාරින්ගෙයි ගේම් යටගහගෙන ඉන්න තමයි ට්‍රයි එක. උන්ට අමතකවෙලා මේ ආණ්ඩුව මිනිස්සු හැදුවේ දූෂණ/වංචා නවත්තන්න කියල. ඉන්න දුශිතයෝ නිලධාරීන් දේශපාලකයට ගරු දාගෙන අන්දනවා උපරිමේටම. මෙයාලත් කපල, මහල ඇඳගෙන ඉන්නේ දැනටම...

    පරණ දූෂිතයෝ රකින්න නෙමෙයි මේක හැදුවේ කියල මුන්ට අමතක වෙලාද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    566239492_1833584437561757_8435334173495816858_n.jpg


    මහ උජාරැවට බැල්තසාර් උත්තමාවිය කයිවාරැ ගැහුවා අරං මාස 3නෙන් කොළඹ වැඩ පටන් ගන්නවා කියල එත් තැන් තැන් වල වලවල් හාරනවා පස් කඳු ගොඩ ගහනව විතරයි කොළඹම විනාශ කරලා...අනේ ඉතින් වැඩක් කරපු චරිතයැ...
    🤣
    🤣
    🤣


    බලතසාරේ දෝරේ ගලනවා ජම්ග්ගිය පාරේ පාවෙනවා
    ❤️
    ❤️
    ❤️
    අපි කෝමත් මාලිම්ම්මාමට
    සළුපට අහසට
    ජංගිය පාරට
     
    • Haha
    Reactions: HKavinda and Tonto

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    Indare original account eken දැම්මා හරි ගියේ නෑ.
    ආයේ දැම්මා iq puke 🤣