ජංගි_හොරා sinhala movie

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ළමා චිත්‍රපට හැදූ සෝමරත්නගෙන් ‘ජංගි හොරා’ නමින් වැඩිහිටි චිත්‍රපටයක්


    ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) (Underpants Thief) දකුණු කොරියාවේ බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරා ගැනුණා.

    ‘අන්ඩර් පෑන්ට් තීෆ්’ සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයක්.

    මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබෙනවා.

    පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

    කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරියගෙන්.

    සංස්කරණ ශිල්පියා අජිත් රාමනායක.

    පි‍්‍රයන්ත කළුආරච්චි ශබ්ද සංකලයෙන් නිර්මාණය වූ මෙහි සහාය අධ්‍යක්ෂණය චාමර චින්තක සේලාරගෙන්.

    ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයක්.

    විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක ගායනයෙන් දායක වූ අන්ඩර් පෑන්ට් තීෆ් රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්.


    jangi-Hora-696x364.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කැත නැතුව දාල තියෙන නම බලහංකෝ ඉතින්..:lol:
    කොහොමද ඕක කටවුට් එකේ තඩි අකුරෙන් වදිනකොට..:P
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කැත නැතුව දාල තියෙන නම බලහංකෝ ඉතින්..:lol:
    කොහොමද ඕක කටවුට් එකේ තඩි අකුරෙන් වදිනකොට..:P

    tahukanawa oka hall walata awama....... hutto yata saaya wage ekak danna thibba neh....

    පෑන්ටි හොරා කියලා කටවුට් වල දායි බන්.ඒක ටිකක් පොෂ් නේ.:rofl:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෙදකින්. කටක් ඇරලා කියන්ඩ පුළුවන් නමක්ද යකෝ
    ඔන්න තව වවුල් හොරා වගේ එකක් දැම්මනම් ලැජ්ජ නෑ