ජගත් ජනකතා - එකට එක

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක්තරා දකුණු ඉන්දීය ගමක විසු වළං සදන්නෙකු තම පුතුගේ විවාහය මහත් ඉහලින් සිදු කිරීමට සැලසුම් කළේය. එකල දකුණු ඉන්දියාවේ පවතී චාරිත්‍රයකට අනුව මනාල යුවල ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීම වැදගත් කටයුත්තක් විය . එනිසා මෙම වළං සාදන්නා ද තම පුතු හා මනාලිය ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීමට තීරණය කළේය.

    එහෙත් ඔහු සතුව ඇතෙකු නොවුයෙන් ගමේ පොහොසතෙක් වූ මොහොමදාන්ගෙන් ඇතෙකු ඉල්ලගනීමට අදහස් කළේය . ඒ අනුව වළං සාදන්නා මොහොමදාන් හමු වී තමාගේ අවශ්‍යතාව පැවසුවේය . මොහොමදාන් ඔහුට ඇතෙකු දීමට පොරොන්දු වුයේය.

    මංගල්‍යය පැවති දින රාත්‍රියේ ඉතා උත්කර්ෂවත් ලෙස මනාල යුවල වීදි සංචාරය කිරීම ඇරඹිණි . පෙරහැර, හීතිකා කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සහිත ඵර්ශනීය එකක් විය. නෑදෑයන් සහ අසල්වාසී හු ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙමින් පෙරහරේ ගමන් ගත්හ.

    b9de9252a4739ac163363144dd25320a-min.jpeg

    හදිසියේම ඇතු තම ගමන නැවත නොසෙල් වී සිටීම කාගේත් විමතියට හේතු විය . ඇත් ගොව්වා ඇතු ගමන් කරවීමට උත්සහ දැරුවද එය නිෂ්පල විය .

    මනාල යුවල ඇතු පිටින් බස්වන ලදින් ඇත් ගොව්වා ඇතුගේ තත්වය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය . එහෙත් හිටි හැටියේම ඇතුගේ කකුල් පණ රහිත වුයෙන් ඌ බිම ඇද වැටුණි. එසැනින් ම ඇතු මරණයට පත් විය .
    උදා වූ තත්වය වළංකරුවා බලාපොරොත්තු නුවුවක් විය . ඔහු කඩිමූඩියේ මොහොමදාන් සොයා ගොස් ඒ පිළබඳව දැනුම් දුන්නේය .

    “හදිසියේම ඔබගේ ඇතු මිය ගියා…මන් ඔබගේ ඇතාගේ වටිනාකම ගෙවන්නම්… නැත්නම් වෙනින් ඇතෙක් අරන් දෙන්නම්” යයි වළංකරු කීවේය.

    මොහොමදාන් හිතුවක්කාර ලෙස වළංකරුගේ කීම ප්‍රතික්ෂේප කරේය . ඔහුට තමාගේම ඇතු අවශ්‍ය වී තිබුණි.

    “මට වෙන කිසිම ඇතෙක් ඕන නෑ.. මට ඕනා උඹ අරන් ගිය මගේ ඇතාමයි… මට ඌ අපහු දියන්” යි කෝපයට පත්ව සිටි මොහොමදාන් කියා සිටියේය .

    වළංකරු අසරණ තත්වයට පත්විය . කුමක් කල යුතුයි ඔහුට සිතාගත නොහැකි විය . ඔහු තව තවත් අසරණ කරමින් මොහොමදන් තමාගේ ඇතා ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියේය.

    විනිශ්චයකරු මොහොමදන් ගේ පැමිණිල්ල විභාගයට ගත්තේය . ඔහු වළංකරුගෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය.

    “නඩුකාර හාමුදුරුවනේ .. ඇතා මැරුනේ හදිසියේම ..මන් ඕනෑකමින් ඇතා මැරුවේ නෑ .. එත් මන් වන්දියක් ගෙවන්න ලෑස්ති ..මෙයා එකට එකඟ නෑ ..මන් අසරණයි හාමුදුරුවනේ”

    වළංකරුගේ නිදහසට කරුණු ඇසූ විනිශ්චයකරු මොහොමදන් ඇමතුවේය

    “ඔබගේ ඇතා මැරිලා තියෙන්නේ හදිසියේම ..එක නිසා වන්දියක් හරි වෙන ඇතෙකු හරි ලබාගන්න”

    එහෙත් මොහොමදාන් එයට එකඟ නොවීය . මෙම ප්‍රශ්නය බේරුම් කිරීම පහසු කටයුත්තක් නොවන බව දැනගත් විනිශ්චය කරු නඩුව පසු දිනට කල් තබා උසාවිය විසුරුවා හැරියේය. එදින සවස් කාලයේ වළංකරු හට විනිශ්චයකරුගේ පණිවිඩයක් ලැබුණෙන් ඔහු විනිශ්චය කරු හමුවීමට ගියේය .

    “උඹ හෙට උසාවියට එන්න එපා…ගෙදර ඉඳපන්..ගෙදර ඉස්සරහ දොර ළඟ වලන් ගොඩක් රැස් කරලා දොර බාගෙට වහල තියපන් ..මන් උඹව එක්කගෙන එන්න කියලා මොහොමදන්ව එවන්නම් ..මිනිහ දොර තල්ලු කලාම බැනල අසල්වසීන්ටත් ඇහෙන්ඩ උඹේ පාඩුව ගැන දොස් කියපන්…මිනිහ අලුත් වළං අරන් දෙන්ඩ හරි වන්දියක් ගෙවන්ඩ හරි හැදුවොත් එකට කැමති නොවී උඹේ බිඳුණු වළං ම ඉල්ලලා හිටපන්.. පස්සේ මට ඇවිත් පමිනිල්ලක් ඉදිරිපත් කරපන් ” යයි තමා හමු වූ වළංකරුට කීවේය.

    වළංකරුට විනිශ්චයකරුගේ උපාය වැටහිණි . ඔහු ලද උපදෙස් පරිදි සියල්ල සිදු කිරීමට කටයුතු යෙදීය.

    පසුදින උසාවිය ඉදිරියේ පෙනී සිටියේ මොහොමදාන් පමණි. විනිශ්චය කරුගේ නියමයෙන් වළංකරු කැඳවා ගෙන ඒමට මොහොමදාන් ඔහුගේ නිවසට ගියේය.

    අඩක් විවරව තිබු දොර අසලට ගිය මොහොමදාන් වළංකරු ඇමතුවද පිලුතුරක් නොවීය . එනිසා ඔහු දොර විවර කිරීමට සිත එය පසු පසට තල්ලු කළේය . එසැනින් ම දොර අසල තිබූ වළං බිම වැටී බිඳින.
    වළංකරු නිවසේ පිටුපස සිට පැමිණ බිඳුණු වළං දැකීමෙන් ලත් කෝපය සහිතව මහා හඬින් කෑ ගැසුවේය. ඒ හඬ ඇසී අසල්වාසීහු ද එතනට රැස් වූහ.

    “මේ මිනිහ මගේ වළං බින්දා…බලපල්ලා මට වෙච්ච පාඩුව …මන් දැන් කන්නේ බොන්නේ කොහොමද ? පවුල නඩත්තු කරන්නේ කොහොමද?” වළංකරු හඬමින් පෙරලි කළේය . මොහොමදාන් සිදු වූ අලාභයට වන්දි ගෙවීමට සුදානම් වුවද වළංකරු ඊට කමැති නොවීය.
    1663988704529.png

    විනිශ්චයකරු සැලසුම් කර ආකාරයට කරුණු සිදු වූ අතර වළංකරු එම සිදුවීම අධිකරණයට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කලේ ය.

    “හාමුදුරුවනේ මට මගේ කැඩුණු වළංම ඕනේ .. මට අලුත් වළංවත් වන්දිවත් එපා … මට මගේ වළංම මේ මිනිහගෙන් අරන් දෙන්ඩ …” යි වළංකරු උසාවිය ඉදිරියේ හඬා වැටෙමින් ඉල්ලා සිටියේය.

    විනිශ්චයකරු මොහොමදාන් දෙසට හැරී මේ පිළිබඳව ඔහුට කීමට ඇති දේ විමසා සිටියේය .

    “මොහොමදාන් උඹට මොකක්ද මේ ගැන කියන්ඩ තියෙන්නේ ? උඹේ ඇතා මැරුණා..උඹ ඒ මැරුණු ඇතා ම ඉල්ලනවා…මේ මිනිහගේ වළං කැඩිලා.. ඒ වළංම උඹට දෙන්ඩ වෙලා … උඹට මොකක්ද කියන්නේ තියෙන්නේ ?”

    බිඳුණු වළඳක් කෙසේ නම් ලබා දිය හැකිද? මොහොමදාන් ගැටලුවකට මැදිව මොහොතක් නිහඬව සිටියේය.

    “නඩුකර හාමුදුරුවනේ ..මට තේරෙනවා .. එයාගේ පාඩුවත් මගේ පාඩුව හා සමානයි …කොහොමවත් මැරුණු ඇතාවත් බිඳුණු වළංවත් අපහු ලබාගන්ඩ බෑ ..මගේ ඇතා මට නැති වුනා …එයට එයාගේ වළං නැති වුනා …දෙකම සමානයි ..මන් මගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නවා හමුදුරුවනේ..”යි මොහොමදාන් බිඳුණු හඬින් කියා සිටියේය.

    “එහෙම නම් මගේ පැමිණිල්ලත් ඉල්ලා අස්කර ගන්නවා හාමුදුරුවනේ…” යි වළංකරු ද කීවේය.

    මියගිය ඇතා වෙනුවට වන්දියක් රැගෙන පාඩුව පියවා නොහෙන අහංකාර ලෙස කටයුතු කල මොහොමදාන් හට අවසානයේදී ඇතා මෙන්ම වන්දියත් අහිමිව පාඩුව දරා ගැනීමට සිදු විය.

    ඉන්දියානු ජනකතාවකි.
    හෙට්ටිගේ එන්. අනුරසිරි මහතාගේ ඉන්දියානු ජනකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    එක්තරා දකුණු ඉන්දීය ගමක විසු වළං සදන්නෙකු තම පුතුගේ විවාහය මහත් ඉහලින් සිදු කිරීමට සැලසුම් කළේය. එකල දකුණු ඉන්දියාවේ පවතී චාරිත්‍රයකට අනුව මනාල යුවල ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීම වැදගත් කටයුත්තක් විය . එනිසා මෙම වළං සාදන්නා ද තම පුතු හා මනාලිය ඇතෙකු පිට නංවා වීදි සංචාරය කිරීමට තීරණය කළේය.

    එහෙත් ඔහු සතුව ඇතෙකු නොවුයෙන් ගමේ පොහොසතෙක් වූ මොහොමදාන්ගෙන් ඇතෙකු ඉල්ලගනීමට අදහස් කළේය . ඒ අනුව වළං සාදන්නා මොහොමදාන් හමු වී තමාගේ අවශ්‍යතාව පැවසුවේය . මොහොමදාන් ඔහුට ඇතෙකු දීමට පොරොන්දු වුයේය.

    මංගල්‍යය පැවති දින රාත්‍රියේ ඉතා උත්කර්ෂවත් ලෙස මනාල යුවල වීදි සංචාරය කිරීම ඇරඹිණි . පෙරහැර, හීතිකා කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සහිත ඵර්ශනීය එකක් විය. නෑදෑයන් සහ අසල්වාසී හු ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙමින් පෙරහරේ ගමන් ගත්හ.

    View attachment 185039

    හදිසියේම ඇතු තම ගමන නැවත නොසෙල් වී සිටීම කාගේත් විමතියට හේතු විය . ඇත් ගොව්වා ඇතු ගමන් කරවීමට උත්සහ දැරුවද එය නිෂ්පල විය .

    මනාල යුවල ඇතු පිටින් බස්වන ලදින් ඇත් ගොව්වා ඇතුගේ තත්වය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය . එහෙත් හිටි හැටියේම ඇතුගේ කකුල් පණ රහිත වුයෙන් ඌ බිම ඇද වැටුණි. එසැනින් ම ඇතු මරණයට පත් විය .
    උදා වූ තත්වය වළංකරුවා බලාපොරොත්තු නුවුවක් විය . ඔහු කඩිමූඩියේ මොහොමදාන් සොයා ගොස් ඒ පිළබඳව දැනුම් දුන්නේය .

    “හදිසියේම ඔබගේ ඇතු මිය ගියා…මන් ඔබගේ ඇතාගේ වටිනාකම ගෙවන්නම්… නැත්නම් වෙනින් ඇතෙක් අරන් දෙන්නම්” යයි වළංකරු කීවේය.

    මොහොමදාන් හිතුවක්කාර ලෙස වළංකරුගේ කීම ප්‍රතික්ෂේප කරේය . ඔහුට තමාගේම ඇතු අවශ්‍ය වී තිබුණි.

    “මට වෙන කිසිම ඇතෙක් ඕන නෑ.. මට ඕනා උඹ අරන් ගිය මගේ ඇතාමයි… මට ඌ අපහු දියන්” යි කෝපයට පත්ව සිටි මොහොමදාන් කියා සිටියේය .

    වළංකරු අසරණ තත්වයට පත්විය . කුමක් කල යුතුයි ඔහුට සිතාගත නොහැකි විය . ඔහු තව තවත් අසරණ කරමින් මොහොමදන් තමාගේ ඇතා ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියේය.

    විනිශ්චයකරු මොහොමදන් ගේ පැමිණිල්ල විභාගයට ගත්තේය . ඔහු වළංකරුගෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය.

    “නඩුකාර හාමුදුරුවනේ .. ඇතා මැරුනේ හදිසියේම ..මන් ඕනෑකමින් ඇතා මැරුවේ නෑ .. එත් මන් වන්දියක් ගෙවන්න ලෑස්ති ..මෙයා එකට එකඟ නෑ ..මන් අසරණයි හාමුදුරුවනේ”

    වළංකරුගේ නිදහසට කරුණු ඇසූ විනිශ්චයකරු මොහොමදන් ඇමතුවේය

    “ඔබගේ ඇතා මැරිලා තියෙන්නේ හදිසියේම ..එක නිසා වන්දියක් හරි වෙන ඇතෙකු හරි ලබාගන්න”

    එහෙත් මොහොමදාන් එයට එකඟ නොවීය . මෙම ප්‍රශ්නය බේරුම් කිරීම පහසු කටයුත්තක් නොවන බව දැනගත් විනිශ්චය කරු නඩුව පසු දිනට කල් තබා උසාවිය විසුරුවා හැරියේය. එදින සවස් කාලයේ වළංකරු හට විනිශ්චයකරුගේ පණිවිඩයක් ලැබුණෙන් ඔහු විනිශ්චය කරු හමුවීමට ගියේය .

    “උඹ හෙට උසාවියට එන්න එපා…ගෙදර ඉඳපන්..ගෙදර ඉස්සරහ දොර ළඟ වලන් ගොඩක් රැස් කරලා දොර බාගෙට වහල තියපන් ..මන් උඹව එක්කගෙන එන්න කියලා මොහොමදන්ව එවන්නම් ..මිනිහ දොර තල්ලු කලාම බැනල අසල්වසීන්ටත් ඇහෙන්ඩ උඹේ පාඩුව ගැන දොස් කියපන්…මිනිහ අලුත් වළං අරන් දෙන්ඩ හරි වන්දියක් ගෙවන්ඩ හරි හැදුවොත් එකට කැමති නොවී උඹේ බිඳුණු වළං ම ඉල්ලලා හිටපන්.. පස්සේ මට ඇවිත් පමිනිල්ලක් ඉදිරිපත් කරපන් ” යයි තමා හමු වූ වළංකරුට කීවේය.

    වළංකරුට විනිශ්චයකරුගේ උපාය වැටහිණි . ඔහු ලද උපදෙස් පරිදි සියල්ල සිදු කිරීමට කටයුතු යෙදීය.

    පසුදින උසාවිය ඉදිරියේ පෙනී සිටියේ මොහොමදාන් පමණි. විනිශ්චය කරුගේ නියමයෙන් වළංකරු කැඳවා ගෙන ඒමට මොහොමදාන් ඔහුගේ නිවසට ගියේය.

    අඩක් විවරව තිබු දොර අසලට ගිය මොහොමදාන් වළංකරු ඇමතුවද පිලුතුරක් නොවීය . එනිසා ඔහු දොර විවර කිරීමට සිත එය පසු පසට තල්ලු කළේය . එසැනින් ම දොර අසල තිබූ වළං බිම වැටී බිඳින.
    වළංකරු නිවසේ පිටුපස සිට පැමිණ බිඳුණු වළං දැකීමෙන් ලත් කෝපය සහිතව මහා හඬින් කෑ ගැසුවේය. ඒ හඬ ඇසී අසල්වාසීහු ද එතනට රැස් වූහ.

    “මේ මිනිහ මගේ වළං බින්දා…බලපල්ලා මට වෙච්ච පාඩුව …මන් දැන් කන්නේ බොන්නේ කොහොමද ? පවුල නඩත්තු කරන්නේ කොහොමද?” වළංකරු හඬමින් පෙරලි කළේය . මොහොමදාන් සිදු වූ අලාභයට වන්දි ගෙවීමට සුදානම් වුවද වළංකරු ඊට කමැති නොවීය.
    View attachment 185040

    විනිශ්චයකරු සැලසුම් කර ආකාරයට කරුණු සිදු වූ අතර වළංකරු එම සිදුවීම අධිකරණයට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කලේ ය.

    “හාමුදුරුවනේ මට මගේ කැඩුණු වළංම ඕනේ .. මට අලුත් වළංවත් වන්දිවත් එපා … මට මගේ වළංම මේ මිනිහගෙන් අරන් දෙන්ඩ …” යි වළංකරු උසාවිය ඉදිරියේ හඬා වැටෙමින් ඉල්ලා සිටියේය.

    විනිශ්චයකරු මොහොමදාන් දෙසට හැරී මේ පිළිබඳව ඔහුට කීමට ඇති දේ විමසා සිටියේය .

    “මොහොමදාන් උඹට මොකක්ද මේ ගැන කියන්ඩ තියෙන්නේ ? උඹේ ඇතා මැරුණා..උඹ ඒ මැරුණු ඇතා ම ඉල්ලනවා…මේ මිනිහගේ වළං කැඩිලා.. ඒ වළංම උඹට දෙන්ඩ වෙලා … උඹට මොකක්ද කියන්නේ තියෙන්නේ ?”

    බිඳුණු වළඳක් කෙසේ නම් ලබා දිය හැකිද? මොහොමදාන් ගැටලුවකට මැදිව මොහොතක් නිහඬව සිටියේය.

    “නඩුකර හාමුදුරුවනේ ..මට තේරෙනවා .. එයාගේ පාඩුවත් මගේ පාඩුව හා සමානයි …කොහොමවත් මැරුණු ඇතාවත් බිඳුණු වළංවත් අපහු ලබාගන්ඩ බෑ ..මගේ ඇතා මට නැති වුනා …එයට එයාගේ වළං නැති වුනා …දෙකම සමානයි ..මන් මගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නවා හමුදුරුවනේ..”යි මොහොමදාන් බිඳුණු හඬින් කියා සිටියේය.

    “එහෙම නම් මගේ පැමිණිල්ලත් ඉල්ලා අස්කර ගන්නවා හාමුදුරුවනේ…” යි වළංකරු ද කීවේය.

    මියගිය ඇතා වෙනුවට වන්දියක් රැගෙන පාඩුව පියවා නොහෙන අහංකාර ලෙස කටයුතු කල මොහොමදාන් හට අවසානයේදී ඇතා මෙන්ම වන්දියත් අහිමිව පාඩුව දරා ගැනීමට සිදු විය.

    ඉන්දියානු ජනකතාවකි.
    හෙට්ටිගේ එන්. අනුරසිරි මහතාගේ ඉන්දියානු ජනකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී :)
    Reminds me of Nasruddin.... There are several sinhalese books, (probably about three) of Nasruddin's stories.

    One day, a poor man, who had only one piece of bread to eat, was walking past a restaurant. There was a large pot of soup on the table. The poor man held his bread over the soup, so the steam from the soup went into the bread, and gave it a good smell. Then he ate the bread.

    The restaurant owner was very angry at this, and he asked the man for money, in exchange for the steam from the soup. The poor man had no money, so the restaurant owner took him to Nasruddin, who was a judge at that time. Nasruddin thought about the case for a little while.

    Then he took some money from his pocket. He held the coins next to the restaurant owner's ear, and shook them, so that they made a jingling noise.

    "What was that?" asked the restaurant owner.

    "That was payment for you," answered Nasruddin.

    "What do you mean? That was just the sound of coins!" protested the restaurant owner.

    "The sound of the coins is payment for the smell of the soup," answered Nasruddin. "Now go back to your restaurant."
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලුත් ප්ලට්ෆොර්ම් හදල කොල්ලොන්ව කිරියෙන්න පන්නන්න ගිය උන් දැන් කෙටි කතා ලියනවා.😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අලුත් ප්ලට්ෆොර්ම් හදල කොල්ලොන්ව කිරියෙන්න පන්නන්න ගිය උන් දැන් කෙටි කතා ලියනවා.😂
    ත්‍රෙඩ් hijack කරන්නේ රිදිලද %න්ස් 😂මේවා කෙටිකථා නෙවෙයි #කො ජනකතා 😂🖕
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙය උපමා කතාවකි.

    උපමා කතාවෙන් හැඟවෙන දේ පිළිබඳ කෙටි විස්තරයක්

    • මංගල්‍ය රාත්‍රියේ පෙරහැර යනු මනාල යුවලගේ පළමු රාත්‍රියයි.
    • ඇතාගේ කකුල් අප්‍රාණික වී බිම ඇද වැටීම යනු මනාලයාගේ ලිංගය අප්‍රාණික වීමයි.
    • මොහොමදාන් යළි යළිත් එම ඇතාම ඉල්ලා සිටීම යනු මනාලයා විසින් සිය ලිංගය ප්‍රාණවත් කරගැනීමට උපකාරී වන ලෙස යහනේ මනාව හැසිරෙන මෙන් මනාලියගෙන් දැඩිව ඉල්ලා සිටීමයි.
    • ඇතා මරුනේ තම වරදින් නොවන බව වලංකරු කීම යනු ලිංගය අප්‍රාණික වීම තම වරදක් නිසා සිදු වූවක් නොවන බව මනාලිය විසින් කියාපෑමයි.
    • වන්දියක් ගෙවීමට එකඟ වීම යනු මනාලයාගේ ලිංගික අප්‍රාණිකත්වය ගැන සමාජයේ ප්‍රකට වීම නිසා සිදු වූ අපකීර්-තිය වෙනුවෙන් දික්කසාද වන්දියක් ගෙවා කසාදය අවසන් කරදැමීමට මනාලිය සූදානම් බවයි.
    • මොහොමදාන් වලංකරුගේ ගෙදරට යාම යනු මනාලයා මනාලිය සමග ප්‍රශ්නය ගොඩින් බේරාගැනීමට යාමයි.
    • මොහොමදාන් දොර අරිද්දී වලං ටික බිඳ වැටීම යනු මනාලයා සහ මනාලිය අතර ඇති වූ හදිසි හමුවීම නිසා දෙදෙනා තුළ ප්‍රේමයක් ඇති වී මනාලයාගේ ලිංගික අප්‍රාණිකත්වයද පහ වී එතැනදීම මනාලියගේ කන්‍යාභාවය බිඳීමට ලක්වීමයි.
    • වලංකරු අලුත් වලංම ඉල්ලා සිටීම යනු දික්කසාද නඩුව නිෂ්ප්‍රභ කිරීම සඳහා මනාලිය විසින් සිය අහිමි වූ කන්‍යාභාවය නැවත ලබාදෙන ලෙස ඉල්ලා මනාලයාට විරුද්ධව බොරු පැමිණිල්ලක් උසාවියේ ගොනු කිරීමයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොහොමදාන් දොර අරිද්දී වලං ටික බිඳ වැටීම යනු මනාලයා සහ මනාලිය අතර ඇති වූ හදිසි හමුවීම නිසා දෙදෙනා තුළ ප්‍රේමයක් ඇති වී මනාලයාගේ ලිංගික අප්‍රාණිකත්වයද පහ වී එතැනදීම මනාලියගේ කන්‍යාභාවය බිඳීමට ලක්වීමයි.
    සේරම හොඳයි මෙන්න මෙතන තමා පොඩ්ඩක් තාත්වික මදි වුණේ :D
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    අලුත් ප්ලට්ෆොර්ම් හදල කොල්ලොන්ව කිරියෙන්න පන්නන්න ගිය උන් දැන් කෙටි කතා ලියනවා.😂
    එහෙම තමයි එකදිගට පුක්ශනය උනාම නිකම්ම හිලැ වෙනව
     
    • Haha
    Reactions: nicjosh83

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම තමයි එකදිගට පුක්ශනය උනාම නිකම්ම හිලැ වෙනව
    ඒ නිසා තමයි ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට පැන පැන පස්සෙන් එන්නෙ.. නේද 😅 අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න 😂🖕
     
    • Haha
    Reactions: spunkyisii

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ඒ නිසා තමයි ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට පැන පැන පස්සෙන් එන්නෙ.. නේද 😅 අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න 😂🖕
    හොද ලමය වෙන්න දාපු ත්‍රෙඩ් එකෙ කෙලින් කුනුහරප දන්න බයද පොන්නයො
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොද ලමය වෙන්න දාපු ත්‍රෙඩ් එකෙ කෙලින් කුනුහරප දන්න බයද පොන්නයො
    උඹ පයි කොටන @2osama වගේ සෙට් එකක්‌ මගේ කුණුහරුප දැක්කම බඩ වෙනවලු.🤭. ඔච්චර ළමයි ගොඩක් බලාගන්න උඹ වගේ කෝටිපතියෙක් නෙවෙයිනෙ මන් 😂 ඒ නිසා තමයි මෙහෙම දාන්නේ 😅🖕
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    උඹ පයි කොටන @2osama වගේ සෙට් එකක්‌ මගේ කුණුහරුප දැක්කම බඩ වෙනවලු.🤭. ඔච්චර ළමයි ගොඩක් බලාගන්න උඹ වගේ කෝටිපතියෙක් නෙවෙයිනෙ මන් 😂 ඒ නිසා තමයි මෙහෙම දාන්නේ 😅🖕
    paw ban uba, you are one of the lamest ponz i ever seen here, be your self ponz, find a life outside elakiri,