ජගත්-රෝහිත ජීප් අන්දරය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මූ අන්තිමට කියනවා මේ වගේ වැඩ මට උනාට කමක් නෑ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න එපා වගේ කතාවක්. නිකමට හිතපන්කො රෝහිතයා බට් කරපු වාහනයක් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න තියා හිතන්නවත් පුළුවන්ද
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,833
    1
    6,685
    113
    රෝහිත දැන් Parliament එන්නෙ නැතුව ඇති නේද
    How he gonna face this 😅