ලංකාවෙ අපි ගොඩක් ආස කරන කට්ටියක් නේ මේ පොලිස් බල්ලො
.
.
.
.
.
.
නෑ නෑ! මං කියන්න හදන්නෙ සිංහලෙන් බුරාගෙන එන, එක කට්ටියකගෙ අත ඉඹින ලෙවකන, තව කට්ටියකට බුරාගෙන දත් විලිස්සන බල්ලො ටික.
මේක මං දන්න මල්ලි කෙනෙක්ට උන වැඩක්. වගකීමෙන් පවසමි.
මූ හවසක අතුරු පාරක් අයිනෙ සිගරට් එකක් ගගහ ඉදල. (හැබැයි මේ යෝදයටත් 21 නෑ) ත්‍රීවිල් එකක ආපු පොලිස්කාරයො මූට කතා කරල phone එක ඉල්ලගෙන. ඒකෙ වැල තිබිලා. ඉතිං ත්‍රීවිල් එකේ දාගෙන මේකව පොලිසි ගෙනිහින්. අවුරුද්දට ඇදුම් ගන්න මූට ලැබුණ 1000, 2000 කොල කීපයක් සාක්කුවෙ තිබිල තියෙනව. වැඩේ ශේප් කරන්නම් කියල අර මූ ගාව තිබ්බ සල්ලි වලින් බාගෙකට වැඩිය ප්‍රමාණයක් අල්ලස් විදියට අරගෙන (මේකත් දීල ඇවිත්, ඔතන මේ පොඩි එකාට නීති කතා කරන්න පුලුවනැයි)
මේකා සල්ලි නොදී ගේම ඇද්ද නම් ජොයින්ට් එකක් හරි කුඩු පැකට් එකක් හරි ඇගේ ගහල මූව ඇතුලට දානව. ඔන්න ඔහොමයි පොලිසියෙ ඉන්න සමහර හොද අම්මලගෙ වේස පුත්තු.
මං නීතිය ගැන අහන්නම්, දන්න කෙනෙක් කියන්න
1. 21න් පහළ අයෙකුට දුම්කොළ නිෂ්පාදන, මත්පැන් විකිණිම තහනම්. (කඩේ අර කලු පාට ස්ටිකරෙ ගහල තියෙන්නෙ "ඔබේ වයස 21ට අඩුනම් දුම්කොළ නිෂ්පාදන ඉල්ලීමෙන් වලකින්න. වයස තහවුරු කරගැනීමට වෙළද මහතාට සහය වන්න" කියලා) 21න් පහල කෙනෙක් දුම්කොළ නිෂ්පාදන හෝ මත්පැන් භාවිත කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක්ද? (ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම්)
2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)
අපි අපේ නීති ක්‍රමය ගැන හොදින් දැනුවත් වෙන්න ඕන.ඇමරිකාවේ වගේ නම් නීතිය සිවිල් ජනයා ඉතා තදින් ආරක්ෂා කරනවා (ඒ වගේම ඒවායේ සියුම් තැන් උපයෝගි කරගෙන සූක්ෂම අපරාධ පවා සිදුවෙනවා, ඒක වෙනම පැත්තක්) කෙසේ වුවත් අපේ අයිතින් මොනවාද යන්න දැනගෙන සිටීම අපට ගුණයි
හරියට ගේම දුන්නොත් අපිට පොලිසියත් බලු කරන්න පුලුවන්. අපි එතනින් පටන් ගමු. ඊට පස්සෙ එහි දෙවැනි පියවර හෙවත් රට කන දේශපාලුවන් බලු කරමු.
මේ දෙකත් බලන්න. මේව බලද්දි තමයි මට ඉහත කතාව මතක් උනේ.